Similar Posts
නීතිය පාසල් විෂය නිර්දේශයට
ශ්‍රී ලංකාවේ නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම 2023 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සමඟ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මෙහිදී ශ්‍රී ලංකාවේ නීතිය වෙනම විෂයයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් නොවන බව ද 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගැන්වෙන පුරවැසි…
ලංකාවේ ක්‍රීඩාංගන ටිකත් පුද්ගලික අංශයට
ක්‍රීඩා අමාත්‍යාංශය සතු ක්‍රීඩාංගන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සතු ක්‍රීඩාංගන සහ පළාත් පාලන ආයතන සතු ක්‍රීඩාංගන පුද්ගලික අංශයට විකිණීමට මේ දිනවල ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බව පැවසේ. රාජ්‍ය ආයතන සතු ක්‍රීඩාංගන නිසි පරිදි නඩත්තු නොකරන බවට චෝදනා කරමින් මේවා පුද්ගලික අංශයට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව සකස් කර ඇතැයිද එය ඊයේ (09) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට…
දේවාන්නදාගෙන් යෝජනා 10ක්
ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුමක් ,උතුරේ පවතින ඉඩම් ගැටලු විසඳීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම යන ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් සර්ව පාක්ෂික ආණ්ඩුවේ පොදු වැඩපිළිවෙලට ඇතුළත් විය යුතු යැයි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවාන්නදා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත යවා තිබු…
තීන්දුව අධ්‍යයනය කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – තේනුවර
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය සම්බන්ධ අභියාචනාධිකරණ නඩු තීන්දුව අධ්‍යයනයෙන් පසුව හැකි ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට අදාල පෙත්සම් කරුවන්ගේ නීතිඥ මණ්ඩලයක් විසින් අවශ්‍ය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ගෝඨභය රාජපක්ෂ මහතාගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන අය විසින් අභියාචනාධිකරණයට…
ශ්‍රී ලංකා – බංගලාදේශ T20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12දෙනාගේ වටයේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. සාජා පිටියේ පැවති තරගයේ ජයග්‍රහණයට ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජය හිමිකර ගත්තේ ය . පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20දී…
වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකිරිමට යෝජිත නිවාස සදහා මුල් ගල් තබයි
ඉන්දියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කම්කරුවන් සදහා ඉදිකිරිමට යෝජිත නිවාස සදහා මුල් ගල් තැබිම 19වන දින හැටන් කලාපයේ ස්ථාන 09කදි සිදු කරන ලදි. මෙම යෝජනා ක්‍රමය යටතේ හැටන් කලාපයේ වතු නවයක නිවාස තුන්සිය පහක් (305) ඉද්කිරිමට යෝජිත අතර එහි එක් ප්‍රධාන උත්සවයක් කැළනි වැලි වැවිලි සමාගමට අයත් ඇන්ෆිල්ඩ් වතුයායේදි සිදු කරන ලදි. මෙම වතුයායේ…