Similar Posts
විස්සයි විස්සේ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කරොත් වැඩ වරදි
පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් යුතුව මහජනතාවට හිංසා වන අයුරින් ඇතැම් ගීත හා විඩියෝ පට වාදනය කිරීම 2020 නව වසරේ ජනවාරි 01 සිට තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දී තිබේ. ඒ අනුව පුද්ගලික බස් රථවල දී මහජනතාවට හිංසා වන අයුරින් අධික ශබ්දයෙන්…
බටර් සොරාගෙන වෙඩි කයි
කළුතර බඩු ගබඩා පාරේ පිහිටි සතොස ශාඛාවෙන් රුපියල් 1360ක් වටිනා බටර් පැකට් දෙකක් සොකරම් කළැයි කියන සැකකරුවකුට දකුණු කළුතර පොලිසිය වෙඩි තබා ඇති අතර කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටින ඔහු අගෝස්තු මස 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ…
වත්තල හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දාට කොවිඩ්
වත්තල, හැඳල හන්දියේ බත් පැකට් විකිණු වෙළෙන්දෙක් ට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම පුද්ගලයා පසුගිය 3 වැනිදා දක්වා හැඳල හන්දියේ බත් පැකට් විකුණා තිබේ. එම පුද්ගලයාගෙන් බත් පැකට් මිලදී ගත් අය සිටීනම් ආසන්නම මහජන සෞඛ්‍ය නිලධාරියාව හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරියාව හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස බලධාරීන් ඉල්ලීය.
මැයි මස රුපියල් 5000 දීමනාව ලබන 11 වැනි දා සිට නිවෙසටම
මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම ලබන 11 වැනි දා ආරම්භ කරන බව ජනාධිපති කාර්යාලය පවසයි. ලබන 15 වැනි දා දක්වා නිවෙස්වලට ගොස් එම දීමනාව ගෙවන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මේ යටතේ වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව, වකුගඩු රෝගීන් සඳහා දීමනාව, ගොවි විශ්‍රාම වැටුප…
අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ
2015 වසරේ මහමැතිවරණයෙන් පත්වූ පාර්ලිමේන්තුවේ වසර 4යි මාස 6ක කාලය අදින් අවසන්වීමත් සමග ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට අද මධ්‍යම රාත්‍රියෙන් පසු බලය හිමිවනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවාහැර මහමැතිවරණයක් කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිටත් තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය…
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර තිබේ.ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මස 30 වනදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බවයි. සමාගම් 10කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස හිඟ බදු ගෙවීමට සිටින අතර ඔවුන් රුපියල් බිලියන 8.5ක මුදලක් ගෙවීමට ඇති බවයි සඳහන්වෙයි.2023 – 2024 කාලසීමාව තුළදී පමණක් ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල්…