Similar Posts
රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැක – කරූ ජයසූරිය
පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් හෝ රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් රටෙි පැවතන බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි වන බව තම ඒකායන විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. පාර්ලිමේන්තුවඇතුළේත් ඉන් පිටතත් ඇතිවී තිබෙන අසමගිය නිසා ජීවිත විශාල ගණනක් සහ ජාතික සම්පත් විනාශ…
ගාල්ල බන්ධනාගාරයේ පැතිර යන රෝගය හඳුනා ගනී
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර පැතිර යන්නේ මොනින්ගොකොකල් නැමති රෝගයක් බව අනාවරණ වී තිබේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසුරීය මහතා සඳහන් කළේ, රෝගය ව්‍යාප්තය පාලනය සඳහා සියලු පියවර ගෙන ඇති බවයි. ඒ සඳහා කරාපිටිය රෝහලෙන් ප්‍රතිජීවක ඖෂධ ලබා දුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, බන්ධනාගාරයෙන් පිටව…
දින දෙකයි ආදායම කෝටි 7 ඉක්මවයි
පසුගිය පැය 48 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 7 ඉක්මවූ ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම කාලසීමාව තුළ වාහන දෙලක්ෂ 56,225 ක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බවයි එම අධිකාරිය පැවසුවේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ ගැලණිගම පිවිසුම් අතරදී ඊයේ රාත්‍රියේ රිය අනතුරු 06 ක් සිදුව තිබේ. එම…
මහබැංකු අධිපතිගේ ගැසට්ටුවට නීතීඥ සංගමයෙන් පෙත්සමක්
බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය…
වත්මන් ආර්බුදයට රනිල්ගෙන් යෝජනා 9ක්
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුම් සදහා වූ යෝජනාවලියක් හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කරුණු 9 කින් යුත් ඒම යෝජනා සභාගත කරමින් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශකර සිටියේ 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය තුළින් සිදු වූ පාර්ලිමේන්තුව දුර්වල කිරීමේ ප්‍රථිවිපාකයක් ලෙස අද…