Similar Posts
පුරවැසියන් වෙනුවෙන් කරපු සහ කරන සමාජ දේශපාලනික මැදිහත්වීම් වලට සුරංග සොයුරාට උපහාර තිළිණයක්
“මාත්‍රා කලා හා සංස්කෘතික සංසදය ” සමග ඇති සහෝදරාත්මක සබැදියා මතකය වසර 17 තරම්. මම NCDF ආයතනය ගොඩනගන්නේ 2005 දි. හරියටම මට අවුරුදු 21 දි. NCDF එක ගොඩනැගීමේ මුල්ම සාකච්ජාවට මම රවී අයියටත් ආරාධානා කරනව ,( රවී අයියට එතකොටත් දැවන්ත සමාජ සබඳතා තිබ්බ26 හැවරදි තරුණ ගුරුවරයෙක්)ඒත් එදා රවි අයියට ඒ සාකච්ජාවට එන්න බැරි උනෙත් කලා…
5000 අද සිට
සංචරණ සීමා පැනවීම හේතුවන් පීඩාවට පත් ජනතාව සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද(02) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මේ අතර එක්ස්ප්‍රර්ස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ධීවර පවුල් 8,500කට බලපෑම් එල්ල වී ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේ, මේ වනවිට බලපෑමට ලක් වූ සියලු පවුල්…
ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළදපොලට නිකුත් කළද හැටන් වලට ගෑස් නැහැ
හැටන් ප්‍රදේශය ගෑස් පාරිභෝගිකයන් ගෑස්ලබා ගැනිම සදහා අළුයම් කාලයේ සිට පොලීමේ රැදි සිටියද ගෑස් නොමැතිව හිස් අතින් නැවත නිවෙස් වෙත යැමට සිදුව ඇත. මෙම දිනවල හැටන් ප්‍රදේශය තුල ගෑස් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග ප්‍රදේශයේ ජනතාව ගෑස් සිලින්ඩර් රැගෙන අලුයම හතරේ සිට පොලිමේ රැදි සිට ගෑස් ලොරි නොපැමිනිම හේතුවෙන් මෙම ගෑස් පාරිභෝගියන්ට හිස් අතින්…
අද බොහෝ භික්ෂුන් කරන්නේ අනුන් ගේ හරක් බලන එක ද ?
මේ දිනවල රූපවාහිනී චැනල් (පොදුවේ ගත් කල මේවා ‘රූපවාහිනී සේවා’ ලෙස හැඳින්වීම කෙසේවත් යෝග්‍ය නොවේ.) මගින් විකාශය කරන ප්රවෘත්ති දෙස විමසුම් සහගතව බලන්නකුට ඉතා පැහැදිලිව පෙනෙන එක්තරා විශේෂත්වයක් තිබේ. එනම් ඒවා මගින් අදහස් පළ කරන්නවුන් අතරින් භික්ෂුන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබෙන බවකි. මා එදිනෙදා ජීවිතයේ දී රූපවාහිනී මාධ්‍ය ඇසුරු නොකරන බැවින් මේ දිනවල…
යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම වසා දමයි
යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම තාවකාළිව වසා දමා ඇති බව පොලිසිය පවසයි. මෙම ගුවන් පාලමෙහි ස්ථාන කිහිපයක සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මේ හේතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් මේ වන විටත් පවතින බව වාර්තා වේ. ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.