Similar Posts
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
අප්‍රේල් මස (11) වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරයි. ශ්‍රී ලංකා මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000 නෝට්ටු බණ්ඩලයක් මෙලෙස අඩුවී ඇති බවද මහ බැංකුව නිකුත් කල නිවේදනය සඳහන්ව ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහ බැංකුව විමර්ශන කටයුතු දැඩිව…
අලුත් හමුදා මුලස්ථානයේ වසරක නඩත්තු වියදම බිලියන 10 යි
බත්තරමුල්ල ල අකුරේගොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානයේ වසරකට නඩත්තු වියදම රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් වැය වන බවට මේ වනවිට ගණන් බලා තිබේ. මෙය මෙරට උසස් අධ්‍යාපනයට යොදන මුදලින් හරි අඩකි. අතී නවීන පහසුකම් වලින් සමන්විතව ඉදි කිරිමට යෝජිත වු මෙම යුද හමුදා මුලස්ථානය අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින්ද සමන්විත අතර…
ජනපතිගේ ප්‍රකාශයට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිවේදනයක්
ජනාධිපතිවර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් ආයතනය ඊයේ (24) නිවේදනයක් නිකුත් කළේය. සාමකාමී විරෝධතා මර්දනයට සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා බවත් තවත් අරගලයක් ඇතිවීම වැළැක්වීම සඳහා හදිසි නීතිය පැනවීමට සහ හමුදා යෙදවීමට කටයුතු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය තම අවධානයට ලක්වූ බව හියුමන් රයිට්ස් වොච් පවසයි….
පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට
පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලි බල පද්ධතියට ඊයේ (24) එක් කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ පොල්පිටිය සිට හම්බන්තොට නව විදුලි සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත අමෙරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් වැය කෙරුණු බවයි. මෙමගින් දකුණු පළාතේ විදුලිබල ජාල පද්ධතිය වඩාත් ශක්තිමත් වන අතර විදුලිබල…
චීනයෙන් ගෙන ආ බලවේග කට්ටල දුම්රිය අද පරීක්ෂණ චාරිකාවක
චීනයෙන් ආනයනය කළ S-14 වර්ගයේ එන්ජින් දෙකේ බලවේග දුම්රියක්, ධාවනය අත්හදා බැලීමේ පරීක්ෂණ චාරිකාවක් සඳහා අද (16) මරදාන දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය කරනු ලබයි. මෙම පරීක්ෂණය චාරිකාවෙන් අනතුරුව මෙම බලවේග දුම්රිය ලබන සතියේ කොළඹ සිට බදුල්ල දක්වා තවත් පරීක්ෂණ චාරිකාවක යොදවා පසුව කොළඹ – බදුල්ල අතර ධාවනය කෙරෙන ‘දෙනුවර මැණීකේ’ දුම්රිය සඳහා යොදවන…
පාසැල් පෙළපොත් මිල වසරක් තුළ හතර ගුණයකින් ඉහළට
පාසැල් පෙළ පොත් සහ පාසැල් නිල ඇඳුම් සඳහා වැයවන මුදල වසරක් තුළ සිව්ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ පෙළපොත් මුද්‍රණයට ඉකුත් වසරේ රුපියල් බිලියන 4.5 ක් වැයවුවද මේ වසරේදී එම මුදල රුපියල් බිලියන 16 ක් දක්වා වැඩිවී ඇති බවයි. පාසැල් නිල ඇඳුම් සඳහා ඉකුත් වසරේ රුපියල් බිලියන 3 යි…