Similar Posts
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් ?
ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉදිරි මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට හැකිවනු ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්රතිසංවිධාන කටයුතුවලට එක්වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලදි. “අපි දන්නවා…
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
බංග්ලාදේශ කාන්තා පිල කඩුලු 8කින් පරාජයට පත් කරමින් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 111ක් රැස් කරනලදි. පන්දු…
අද දිනයේ ගිගුරුම් සහිත වැසි
සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (13) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක් තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද…
තවත් කර්මාන්තශාලා දෙකකින් කොරෝනා ආසාදිතයින් මතුවෙයි
කටුනායක පිහිටි තවත් කර්මාන්තශාලා දෙකකින් කොරෝනා ආසාදිතයන් හමුවී තිබෙනවා. ‘DPL ග්ලවුස්’ කම්හලේ සේවකයන් හත් දෙනෙකුට සහ ‘ඇන්සෙන් ලංකා’ කර්මාන්ත ශාලාවේ එක් ආසාදිතයෙකු මෙලෙස හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත අතර නිරෝධායන කිරීමටද කටයුතු කර තිබේ.
IMF සමඟ මූලික සාකච්ඡා සාර්ථකයි
ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරි තත්ත්වය සමනය කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය ගැනීම සම්බන්ධයෙන් කරන මූලික වටයේ සාකච්ඡා ඉතා සාර්ථක අයුරින් වන බව මුදල් ඇමැති ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලී සබ්රි මහතා ඊයේ (22) ප්‍රකාශ කළේය. මෙරට වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමක් කර තිබෙන අතර, අවස්ථා කිහිපයකදී මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු ඉහළ පෙළේ…
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට විශිෂ්ට ජයක්
එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සමත් විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 78ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක්…