Similar Posts
සිංගප්පූරුව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනපති
සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, ටෝකියෝ නුවරදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං (Lee Hsien Loong) මහතා සමඟ අද (27) විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. එසේම ජනාධිපති කාර්යාලයේ ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කරන බව ද ජනාධිපති රනිල්…
අවුරුදු දෙකකට පෙරදි මේ රට තුල උද්ගතව තිබු තත්වයන් අද වන විට හුග දෙනකුට අමතක වෙලා – ඒ. ආර්. එම්. තස්ලිම්
ඉදිරි ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්රහානය වෙනුවෙන් හැටන් සිමාවේ බලමුළු ඒකරාශීක කිරිමට පියවර ගන්නා බව හැටන් කලාප 04 එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඒ. ආර්. එම්. තස්ලිම් (කකා හජ්ජි) මහතා පවසයි. හැටන් අංක 04 එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක ලෙස එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පත්විම් ලබා ගැනිමෙන් අනතුරුව හැටන්හි පිහිටි එක්සත්…
සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කරයි
සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තකරුවන් හා ආනයනකරුවන් සමඟ පැවති හමුවකදී ඔහු මේ බව කියා සිටියා. ව්‍යාපාරිකයින් මෙහිදී සඳහන් කළේ සිමෙන්ති බෙදාහරින ඇතැම් කණ්ඩායම් සිතාමතා වෙළෙඳ පොළේ සිමෙන්ති හිඟයක් ඇතිකර, වැඩිමිලට අලෙවි කරන ජාවාරමක් පවතින බවයි. පාරිභෝගික අධිකාරිය සහ නිවාස අමාත්‍යාංශය…
ජනපති නියමයන් නොතැකු තවත් ලීසිං සමාගමක සීසර්වරුන්ට වැඩ වරදි
මෝටර් රථයක් ලීසිං සමාගමක සීසර්වරුන් විසින් පැහැරගෙන යාමට තැත් කිරීමේ දී එම සීසර්වරුන් නිට්ටඹුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත. මෝටර් රථය පැහැරගෙන යාමට අදාළ ලීසිං සමාගම විසින් සීසර්වරුන් පැමිණි අවස්ථාවේ දී මෝටර් රථයේ හිමිකරු පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලීසිය පැහැරගැනීමට පැමිණි පුද්ගලයින් අත් අඩංගුවට ගෙන…
අප්‍රේල් 26 න් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක්
අප්‍රේල් 26 වෙනිදායින් පසු, තාවකාලිකව දිවයින ආශ්රිත වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට 100mm ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය. සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට…