Similar Posts
හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමියේ පොදු වැසිකියේ අපද්‍රව්‍ය පිටතට
හැටන් ප්‍රධාන බස් නැවතුම්පල භුමියේ ඉදිකර ඇති පොදු වැසිකියේ අපද්‍රව්‍ය පිටතට ගලා යාමත් සමග එම ප්‍රදේශය තුලින් හමන දැඩි දුගද හේතුවෙන් බස් නැවතුම් පළට පැමිනෙන පිරිස් ඇතුළු විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම පොදු වැසිකිලි වල උතුරා පිටාර ගැලිම මෙන්ම එහි ඉදිකර ඇති බැමි තුලින්ද අප්රපද්රව්ය පිටාල ගැලිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති අතර…
සිසුන් හා ගුරුවරුන් 81 නිරෝධානයට
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් පාසල් සිසුවකු ඇතුළු කොවිඩ් ආසාදිතයන් 06 දෙනකු හමුවිමත් සමග එම සිසුවා අධ්‍යාපනය හදාරන බගවන්තලාව හෝලි රෝසරි විදුහලේ සිසුන් පිරිසක් ගුරුවරුන් පිරිසක් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. ගනේෂන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ගනේෂන් මහතා පවසන ලද්දේ බගවන්තලාව…
බත්තරමුල්ල, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර කොරෝනා රෝගීන් 13ක්
බත්තරමුල්ල කලපළුවාව, තලංගම, කොස්වත්ත, පැලවත්ත, වික්‍රමසිංහපුර යන ප්‍රදේශ තුළින් රෝගීන් 13ක් වාර්තා වූ බවත් වාර්තා වෙයි. කඩුවෙල, සමගිපුර, හෝකන්දර උතුර සහ නැගෙනහිර කොරතොට, පහළ බෝමිරිය, ඉහළ බෝමිරිය, නවගමුව රණාල, වැලිවිට, හෝමාගම යන ප්‍රදේශයන්ගෙන් රෝගීන් 19 වාර්තා වී ඇත. මේ අනුව එම රෝගීන් ආශ්රිත පවුල් එකක 332ක් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
තද වැසි සමග අකුණු ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්
සබරගමුව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (09) මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ…
විනෝද චාරිකා හා වන්දනා ගමන් බස් රථ තාවකාලික ලියාපදිංචි කිරීම අද දින සිට
ලබන සඳුදා සිට රටේ පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පාසල් ප්‍රවාහන බස් රථ, විනෝද හා වන්දනා ගමන් සඳහා යොදාගෙන ඇති බස් රථ මෙන්ම ලියාපදිංචි කිරීමේ පොරොත්තු ලේඛනයේ ඇති සියලූ බස් රථ තාවකාලිකව මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට නියමිතයි. ඒ, ඉදිරි දින කිහිපය තුළ මහජන හැසිරීම මෙන්ම කොරෝනා…
පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනපති අතට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (අ) වගන්තිය ප්‍රකාරව ඊයේ (20) සිට ජනාධිපතිවරයාට ඕනෑ ම අවස්ථාවක දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය හිමි ව ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි, “පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහොත් මිස, ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් මාස හයකට නො අඩු කාලසීමාවක් ඉකුත් වන…