Similar Posts
රාමසාන් අදයි
මුස්ලිම් භක්තිකයන්ගේ රාමසාන් උත්සවය 14වන දිනට යෙදි තිබු අතර රට තුල පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් හැටන් ප්‍රදේශයේ මුස්ලිම් භක්තිකයන් තම නිවෙස්වල සිට රාමසාන් ආගමික වතාවත් සිදු කරන ලදි. එහිදි හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන උපදේශක හැටන් දික්ඔය නගර සභාවේ උප සභාපති ඒ. ජේ. එම්. ෆාමිස් මහතාද ඔහුගේ නිවස තුලදි රාමසාන් ආගමික වතාවත් ඉටු කිරිමට පියවර…
කිතුල් රා මැදීම වරදක් නොවේ
කිතුල් මැදීම හෝ රා නිස්සාරණයට බලපත්‍ර අවශ්‍ය නොමැති බවත්, රා මදින්නන්ට එරෙහිව නඩු නොපවරන ලෙසත් පොලිස්පතිවරයාගෙන් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, 2018 අංක 4 දරන සුරාබදු (සංශෝධන) පනත යටතේ කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කිරීම බලපත්‍ර නොමැතිව සිදු කළ හැකි බවයි. එහෙත් ඇතැම්…
අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් පිළිබඳ තවත් ගැසට්ටුවක්
සීනි, පරිප්පු, අර්තාපල්, කුකුළු මස්, ලොකු ළුෑනු, තිරිඟු පිටි, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. ඊට අදාළව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබු උපරිම සිල්ලර මිල ඊයේ (03) සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කිරීම තහනම්
පොල්තෙල් සහ පාම්තෙල් කවලම් කර විකිණීමට අනුමැතිය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමැති විමල් වීරවංශ පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබාදී ඇත. දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමග පෙරේදා (29 වැනිදා) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට දුරකථනයෙන් මෙම උපදෙස් ලබාදී ඇත. 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති ලෙස…
දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා – ජනපති
අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්‍යාපනය වන බවද අවධාරණය කළා. ඊයේ පස්වරුවේ කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසල වෙත පැමිණි ජනාධිපති…