Similar Posts
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අළුතින් රෝගීන් 13 ක්
අනුරාධපුර මහවීදියේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක සේවකයන් හත්දෙනෙකුට කොවිඩ් 19 ආසාධනයවි ඇති බව ඊයේ (02දා) සවස වනවිට අනුරාධපුර වසංගතවේද විද්‍යායතනය තහවුරු කරගෙන තිබුණි. මෙම ආයතනයේ සේවයේ නියුතු නිලධාරින් හත්දෙනෙකුට කොවිඩ් 19 වෛයිරසය වැලදි තිබෙනා අතර ඔවුන් රෝග ලක්ෂණ සහිතව ඉතා වගකීම් විරහිතව කටයුතු කර තිබෙනා බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආයතනය තුල සේවය කළ…
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය පාසල් සිසුවෙක් හැක් කරයි
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවෙකු කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය අත් අඩංගුවට ගෙන ඇත. අදාළ ශිෂ්‍යයා විසින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් 272,682 දෙදෙනාගේම විභාග ප්‍රතිඵල ලේඛනය සොරාගෙන තිබෙන අතර ඔහු විසින් අදළ ප්‍රතිඵල ලේඛනය බාගත කරගනිමින්, එය වෙනමම වෙබ් අඩවියක් හරහා විභාග අපේක්ෂකයින්ගේ…
අද (20) ජාතික කළු විරෝධතාවක්
රාජ්‍ය අංශයේ වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන එක්ව අද (20) දීප ව්‍යාප්ත විරෝධාතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබේ. එය නම් කර ඇත්තේ ‘ජාතික කළු විරෝධතාව’ ලෙසයි. ජනතාවගේ හඬට සවන්දී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බව වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ය.
A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක්
හැටන් නගරයේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු කීපයක A.T.M. යන්ත්‍ර වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක කණ්ඩායමක් ගැන තොරතුරු අනාවරණය වී ඇත. මෙම කණ්ඩායම A.T.M. කාඩ් භාවිත කිරීමට දැනුමක් නොමැති පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිට ඔවුන්ට මුදල් ගැනීමට සහය වීමට පැමිණෙයි. එහිදී A.T.M. යන්ත්‍රයට අදාළ කාඩ්පත ඇතුල් කර එහි රහස් අංකය යොදා ගිණුමේ අයිතිකරුවන්ට එහි මුදල් නොමැති බව…