කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේ වෙතත් ගුවන් යානා මෙරටට පැමිණෙන කාල පරතරය අනුව පැමිනෙන පිරිස් කළමනාකරණය කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද ජාසිංහ මහතා පැවැසීය.
විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ගැන යළි සලකා බලන්නට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.