Similar Posts
කොරෝනාවෙන් බැට කන පාසල් දරුවෙක් විවේකය ඵලදායි ලෙස යොදා ගනියි
දරුවන්ට පාසල් නිවාඩුව ලැබෙන්නේ ගතට සිතට නිවාඩුවක් , නිදහසක් නැතිනම් මානසික ඒකාග්‍රතාවයෙන් මිදීමටය. නමුත් කොවිඩ් වසංගතය ලෝකයේම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඩාල කර ලැබුණු නිවාඩුව දරුවන් හා දෙමාපියන් ශාරිරික හා මානසික රෝගින් , අසහනකරුවන් බවට පත්කරමින් තිබේ. කොරෝනා වසංගතයෙන් මෙරට පාසල් අධ්‍යාපනය බිද වැටිමත් සමග දරුවන් අති බහුතරයක් දෙනා ජංගම දුරකථනය, අන්තර්ජාලය, හා රූපවාහිණියේ වහළුනු වෙමින් …
මාංශපේෂී දිය කර පැය 48 න් මරු කැඳවන බැක්ටීරියාවේ අලුත් කතාබහ
කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව වාර්තා වෙයි.මෙම බැක්ටිරියාවෙන් ශරීරයේ මාංශපේෂී දිය කිරීම සිදු කරයි. මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය වාර්තා වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇති බවයි…
දරුවන්ගේ කුස ගින්න දරාගත නොහැකිව පියා සිය දිවි හානි කරගනී
දින තුනක් තිස්සේ ගෙදර කෑමට දෙයක් තිබුනේ නැහැ. සැමියා දරුවන්ට කෑමට දෙයක් ගන්න කීයක් හරී සොයාගෙන එන්නම් කියලා ගියා.එයා ගෙදර ආවේ නැති නිසා මම ගෙදර තිබුණු පුටු දෙකක් විකුණලා දරුවන්ට කන්න දෙයක් හදලා දුන්නා යැයි වැලිපැන්න ප්‍රදේශයේ ගෙල වැලලාගෙන මියගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේදී මියගිය අයගේ බිරිඳ වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ සාක්ෂි…
‘සිය රට දේ සිරි සැප දේ‘ අභිමානවත් රටක් දණින් වට්ටපු හැටි
1970 බලයට පත් වූ සමඟි පෙරමුණු ආණ්ඩුව ඉතාම දුෂ්කර කාලපරිච්ඡේදයක් ගත කළේ අපේ රට සුඛිත මුදිත සංවර්ධිත රටක් කිරීමටය. එහිදී දේශීය නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් හිමි කර දීම රජයේ මූලික ප්‍රතිපත්තිය විය. විශේෂයෙන් යාපනයේ අල, ලූනු ගොවියන්ගේ අතමිට සරු කළේය. ඔරුවල වානේ, කැලණිය ටයර්, යක්කල ලෝහ භාණ්ඩ, වාලච්චේනයේ කඩදාසි, කන්කසන්තුරේ සිමෙන්ති, කන්තලේ සීනි, අඹේවෙල කිරිපිටි අපේ…
දුෂ්කරතා ජයගැනීමට අවබෝධය අවැසියි
දුෂ්කරතා ජයගැනීමට අවබෝධය, හොදහිත හා සහයෝගය අවශ්‍ය බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පවසයි. එරටදී පැවති ශ්‍රී ලංකා නිදහස් දින සැමරුමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. 76 වැනි ශ්‍රීලංකා නිදහස් දින සැමරුම් අමෙරිකාවේදී ප්‍රධාන උත්සවය පැවැත්වුනේ වොෂිංටන් නගරයේදීය. ඒ අමෙරිකාවේ ශ්‍රීලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මූලිකත්වයෙනි. අමෙරිකානු රජය නියෝජනය කරමින් ඊට විශේෂ…
වසර 3කින් රට ගොඩනගන සැලසුම පාඨලී කියයි
43 සේනාංක නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (15) මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු මෙසේ ය. ප්රශ්නය: ඔබ අද දිනයේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීම සඳහා ගියේ කුමන කරුණක් නිසා ද? පිළිතුර: අපි ලබන සඳුදා, එනම් මැයි 22 සඳුදා ‘ජනරජ දිනයේ දී’, නව දේශපාලන පෙරමුණක් දියත් කරනවා. එක්සත් ජනරජ…