Similar Posts
සිරකරුවන්ටත් ඡන්ද අයිතිය ලැබෙන ලකුණු
මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍යවරයා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට අගෝස්තු 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා. ඒ, රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ට ජනාධිපතිවරණය අතුළු මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය සම්බන්ධයෙන්. අදාළ පෙත්සම ගොනුකර තිබුණේ, සිරකරු…
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම නිමිත්තෙන් පාක්ෂිකයන්ගෙන් ප්‍රීතිඝෝෂා
කටුගස්තොට මහින්ද රාජපක්ෂ මහතා” අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම නිමිත්තෙන් ප්‍රීතියට පත් පාක්ෂිකයන් කටුගස්තොට නගරයට වී ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙන සුභ මොහොතේදී කටුගස්තොට තරුණ කැළ විසින් රතිඤ්ඤා දල්වා ප්රතිඝෝෂා කළ අතර අනතුරුව ඔවුන් සකස් කරන ලද කිරිබත් නගරවාසීන්ට බෙදාදීම ද එහිදී සිදු කරන ලදී. යක්ගහපිටිය බෝධිඝර හන්දිය අග්‍රාමාත්‍යධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත්ව දිවුරුම්දීම නිමිත්තෙන්…
අතරමං වු ඇත් පැටියාට වනජිවි පිහිට වෙයි
මව් ඇතින්නගෙන් හා රංචුවෙන් අතරමංවූ බවට සැකකරනා ඇත් පැටවෙකු කැකිරාව කීරියගස්වැව ප්‍රදේශයේ තනිව සැරිසරන බවට ප්‍රදේශවාසින් විසින් මොරගොඩ හා රිටිගල වනජීවි කර්යාලයට දැනුම් දීමෙන් අනතුරුව ඇත් පැටවා අල්ලා ප්‍රතිකාර ලබදීමට අනුරාධපුර පණ්ඩුලගම වන ජීවි කාර් යාලයේ නිලධාරින් ඊයේ (29) කටයුතු කළහ. ලැබුණු තොරතුරු වලට අනුව ඇත් පැටියා පිළිබඳ සොයා බැලු රිටිගල හා මොරගොඩ වනජීවි නිලධාරීන්ට…
පරිප්පු, සීනි, හාල් මිල 40% කින් ඉහළට
ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතැම් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල 30% ත් 40% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළදුන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ පරිප්පු, සීනි, හාල්, වැනි ආහාර ද්‍රව්‍යවල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.
දකුණු පළාතට අද ශෝක දිනයක්
දකුණු පළාතට අද (01)ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, පළාතේ හා ජාතික මට්ටමෙන් අධ්‍යාපනයට විශිෂ්ඨ මෙහෙවරක් කළ හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය හේතුවෙන් ය. අද දිනයේ පළාතේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන්නැයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. මේ අතර, හිටපු අමාත්‍ය රොනී ද මෙල් මහතාගේ දේහය පිළිබඳ…