Similar Posts
ඉදිරියේදි මිශ්‍ර ඡන්ද ක්‍රමයක්
පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය, මිශ්‍ර ක්‍රමයක් දක්වා වෙනස් කිරීම සඳහා ජන වරම අනුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව ගැන, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල අදහස් විමසීමේ අද (18 දින ) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන සාකච්ඡාවට, සහභාගී වන ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක ඇතුළු සියලු පක්ෂවලින් ඉල්ලීමක් කළේය. ඔහු පාර්ලිමේන්තුවේදී මෙම ඉල්ලීම කළේ, විපක්ෂ නායකවරයා එම…
රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නැහැ – ජූලි කොසැක්
ශ්‍රී ලංකාව මේ දක්වා පැමිණි ගමන් මග තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බවත්, දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත්, ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ ජනතාව ඒ බව තීරණය කළ යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් පැවසුවාය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…
සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතුයි
තමන් විගණනයට සූදානම් බවත්, සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි. දේශපාලඥයින්ට අමතරව සංස්ථා සභාපතිවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මෙරට සහ විදේශ රටවල තිබෙන සියලුම වත්කම් විගණනයට ලක් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඒ ආකාරයට සියලුම දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මෙරට සහ විදේශීය වශයෙන් පවතින වත්කම්…
රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 27 වැනි ගුණ සැමරුම අද අලුත්කඩේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී සිදු කෙරිණි. ප්‍රේමදාස මහතාගේ පුත් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පවුලේ සමාජිකයින් මෙන්ම දේශපාලඥයින් පිරිසකගේ සහභාගීත්වයෙනි. 1993 වසරේ කම්කරු දින පෙළපාලිය අතරතුර කොළඹ ආමර් විදියේදී LTTE සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අනපේක්ෂිත ලෙස දැයෙන් සමුගත් රණසිංහ ප්‍රේමදාස…
ලංකාවට ඉන්ටර්නෙට් එන හැටි
ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන.. ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South…