ඉන්ධන අර්බුදය නිසා මතුව ඇති ප්‍රවාහන දුෂ්කරතාව මත හෙට සිට ජූලි මස 10 වැනිදා දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මහජන සේවා කටයුතු සතියේ දින තුනකට පමණක් සීමා කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සඳුදා , බදාදා සහ සිකුරාදා යන දිනවල පමණක් කොන්සියුලර් අංශයේ කටයුතු සිදුකරනු ලබයි.
Similar Posts
අයහපත් කාලගුණය නිසා නිවාස 5,587කට හානි
අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට නිවාස 5,587ක් හානියට ලක්වී තිබේ. නිවාස 56ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 5,531ක් වන අතර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව ද මේ වන විට 32ක් දක්වා ඉහළ ගොස් තිබේ. එක් පුද්ගලයෙකු තවදුරටත් අතුරුදන්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 16කි. පුද්ගලයින් 7,639…
කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි. කොළඹ නගරයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙය, පසුගිය දශක දෙකක කාලය තුළ නගර සීමාව තුළ අලුතින් පිහිටුවන ලද ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස සැලකේ. මෙම Lanka IOC ඉන්ධන පිරවුම්හල නවතම තාක්ෂණික අංග රැසකින් සමන්විත ය. විශේෂයෙන්ම…
ශ්‍රීපාද වන්දනාවට මහ පිරිසක්
උදා වූ 2022 නව වසරේ ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන ආශිර්වාද පූජාවන්ට සහභාගි වීම සදහා සහ ශ්‍රි පාදස්ථානය කරුණා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණ තිබුණා. මේ අතර නල්ලතන්නිය මාවුස්සාකැලේ සමන් දේවාලයේද 2022 වසරට සෙත් පතා පැවැත්වෙන ආශිර්වාද පූජාවන්ට සහභාගි විම සදහා ප්‍රදේශයේ බැතිමතුන් විශාල පිරිසක් සමන් දේවාලය වෙත…
බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
බත්තරමුල්ල, බටපොත අවට ප්‍රදේශ කිහිපයකට බ්‍රහස්පතින්දා (23) රාත්‍රී 10 සිට සිකුරාදා (24) පෙරවරු 6 දක්වා පැය 8ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාලඹේ ,ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශ සඳහා මෙම ජලකප්පාදුව බලපැවැත් වේ. බටපොත, ජල ටැංකියට ජලය සැපයෙන ජලනළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්…
බාල ග්ලුකෝමීටර් ගේන්න අත්සන් නොකළ නිලධාරිනියට මාරුවක්
රුපියල් කෝටි 38ක් ගෙවා ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් මිල දී ගැනීමේ ටෙන්ඩරයක ලියකියවිලිවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ බව කියන සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර අධ්යක්ෂවරියක වෙනත් අංශයකට මාරුකර ඇතැයි වාර්තාවේ. නියමිත ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව සහ ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් ඉන්දියානු සමාගමකින් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිමුඩියේ කටයුතු කරන අතර අදාළ නිලධාරිනිය එම ලියකියවිලිවලට අත්සන්කර අනුමැතිය නොදීම…