Similar Posts
ඉදිරි සති දෙකේදී තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වේවි
ඩෙල්ටා වයිරසයේ ව්‍යාප්තිය රට තුළ ආරම්භ වීමේ පළමු සති හය මේ වන විට ගත වෙමින් පවතින අතර, ඉදිරි සති දෙක තීරණාත්මක ලෙස රෝගීන් වාර්තා වීමේ සති දෙකක් වනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේය. බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා…
යාපනයේ ජල ගැලීම් ඉහළට
යාපනය දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය ඉහළ යමින් ඇතැයි දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා පවසයි. වර්ෂාවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 16,250 ක පුද්ගලයින් 54,163 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 3393 කි. මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් දෙකක් මේ වනවිට වාන් දමමින් පවති.
ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට
ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට පිරිමි පාර්ශවයෙන් කෙතරම් බලපෑම් ආවත් පිරිමි කීයක් එතුමියට එරෙහිව අදහස් දැක්වූවත් ඇය නොබියව ඊට මුහුණ දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට එවැනි බාධාවන් හෝ බලපෑම් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජිකා වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ පොලොන්නරුව…
දරුවන් සහ කාන්තාවන් සිඟමනේ යෙදීම නැවතීමට වැට බඳියි
දරුවන් සහ කාන්තාවන් වැඩි වශයෙන් මේ වන විට ව්‍යාපාරයක් ලෙස සිගමනට යොදා ගන්නා බව වාර්තාවී ඇති බැවින් මෙම තත්ත්වය නතර කිරීම සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවාය. මේ අනුව පොලිසිය, පළාත් පාලන ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු අදාළ ආයතන සමග මූලික සාකච්ඡාවක් පවත්වා එම කටයුතු අරඹන බව ද…
නව රාත්‍රී පුජාවන් ඇරඹෙයි
හිංදු භක්තිකයන් විසින් දින 09ක් පුරාවට පවත්වනු ලබන නව රාත්‍රි පුජාවන් මෙම දිනවලදි පැත්වෙන අතර හැටන් නගරයේද මෙම නව රාත්‍රි පුජාවන් පැවැත්විමට විවිධ ආයතන හා පෙර පාසල්ද පියවර ගෙන ඇත. එම තත්වයන් මත මෙම නව රාත්‍රි පුජාවන් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් මත පැවැත්විමට වෙලද ආයතන පෙර පාසල්, හා විවිධ ආයතන පියවර ගෙන ඇති අයුරු මෙම ඡායාරුපවලින්…
නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කරයි
නොර්වුඩ් නගරයේ වෙළදසැල් හෝටල් පරික්ෂා කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පරික්ෂාවට එක්වු නිලධාරියකු පවසන ලද්දේ ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු ආහාර ලබා දිමේ අරමුණ මත මෙසේ හෝටල් හා වෙලද සැල් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බවත්ය. එසේ සිදු කරන ලද පරික්ෂාවේදි අපිරිසිදු තත්වයෙන් පවත්වාගෙන ගිය හෝටල්…