Similar Posts
කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට
මධ්‍යම කදුකරයට පවතින වියළි කාලගුණික තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. ඒ අනුව මෙම ජලාශයේ ජල මට්ටම 27වන දින උදැසන වන විට පිටාර මට්ටමට වඩා අඩි 44ක් පහලින් පවතින බවත් පවතින වියළි කාලගුණික තත්වයන් මත ඉදිරියේදි මෙම ජල මට්ටම තවත් පහල බසිනු ඇති බවද…
අභිරහස් මරණයට හේතුව සොයා පරික්ෂණ
දර කැපීමට ගොස් වැවකට වැටි අභිරහස් අන්දමින් මියගොස් සිටි තිදරු පියෙකුගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සදහා පශ්චාත් මරණ පරික්ෂණයක් පැවත්වීමට සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල් වෛද්‍යරත්න මහතා හමුවට ඉදිරිපත් කරනා ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නයනා රත්නායක මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනා කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට (16දා) සවස නියෝග කළාය. පසුගිය (15දා)…
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැදවයි
මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතා නායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට අද (8) දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරවය.
බ්‍රැන්ඩික්ස් නොකියන ඇත්ත – ප්‍රදීපිකාගේ හෙළිදරව්ව!
දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි ප්‍රදීපිකා සුදර්ශණී යැයි කීවාට රට්ටු ඇය හඳුනන්නේ නැත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඒකේ කොරෝනා වැලදුන පළමු කාන්තාව යැයි කීවොත් මුලු රටම ඇයව හඳුනන්නීය. ඒ් තරමට ඇය ඒක් දිනකින් ජනප්‍රිය වුවාය. ඇයට කොරෝනා වැලඳුන ආකාරය පිලිබඳ අදටත් හෙළි නොවුනද ඇය කොරෝනා ආසාදිතයෙකු වීම නිසා මේ වන විට ඇය සේවයක කළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට සිදු කෙරුණු…
වඳුරු උණ ලොවපුරා පැතිර යෑමේ අවදානමක්
වඳුරු උණ ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු හදිසි සෞඛ්‍ය තත්වයක් බවත් අප්‍රිකාවේ ඇතැම් කලාපවල පැතිර ඇති වඳුරු උණ ක්ලෙඩ් 1 වසංගතය අප්‍රිකාව තුළ ව්‍යාප්තවීමට මෙන්ම අප්‍රිකාවෙන් පිටතට පැතිර යෑමේ අවදානමක් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගේබ්‍රියෙසස් මහතා ප්‍රකාශ කළේය. වඳුරු උණ ව්‍යාප්තිය මර්දනය කිරීමටත්, ජීවිත බේරා ගැනීමටත් සියලු දෙනා එක්ව කටයුතු කළ…
ජනපති රනිල් ගැන ඕස්ට්‍රේලියානු හිටපු අගමැතිගෙන් සහතිකයක්
වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අර්බුදකාරී තත්ත්වයෙන් මිදී ධනාත්මක මාවතකට පැමිණ තිබිම විශ්වාස කිරීමට පවා අපහසු බව ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසයි. යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. “ශ්‍රී ලාංකිකයින් දුෂ්කර තෝරා ගැනීම් , අභියෝග හා දැඩි වේදනාකාරී ප්‍රතිඵල මධ්‍යයේ මෙම ගමන පැමිණ ඇති…