Similar Posts
13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ හිටපු හමුදා සෙබළාට ඇප
තම විවාහක බිරිඳ නිවසින් පිට රැකියාවේ නිරතව සිටියදී නිවසේ හුදෙකලාව පසුවූ 13 හැවිරිදි දියණිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇය අඹුකමට ගත් හිටපු හමුදා භටයකු වූ නරුම පියා දැඩි ඇප කොන්දේසි මත රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා නියෝග කළේය.
ජනපතිධුර කාලයේ අවසන් සංචාරයට මෛත්‍රි ජපානයට
තෙදින සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(21) ජපානය බලා පිටත්ව ගොස් තිබේ. අළුයම 01 .10ට පමණ තායි ගුවන් සේවයට අයත් ටී.ජී 308 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුලු 21 දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් මෙම ජපාන සංචාරය සඳහා ලිටත්ව ගොස් තිබේ. හෙට (22) පැවැත්වෙන ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය…
රටවැසියාද ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කල යුතුයි – නාමල්
බුද්ධි අංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය ශක්තිමත් කිරිම තුලින් මේ රට මෙන්ම රටවැසියාද ආරක්ෂා කර ගත හැකි බව ශ්‍රිලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තු මැතිවරනය සදහා තරග කරන අපේක්ෂයකන්ගේ ජය තහවුරු කිරිම සදහා හැටන් උත්සව ශාලාවකදි පැවති පාක්ෂික හමුවකදි මේ බව පැවසු නාමල්…
ඉන්ධන මිල සංශෝධනය කෙරේ
ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 328 කි. ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා තිබේ.ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365කි. ලංකා සුපිරි ඩීසල්…
අදම ඇදරි නීතිය දමන්නැයි පවසයි
පවතින කොරොනා ව්‍යසනකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අදම ඇඳිරි නීතිය පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආර්.පී. ආරියසේන මහතා සඳහන් කරයි. ඒ මහතා අවධාරණය කරන්නේ එසේ නොකලහොත් රටම විනාශ වී යනු ඇති බවයි. අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන් හා ආසාදිත නොවන පුද්ගලයන් එකට සිටින බවද ඒ මහතා කියා සිටියි.
යුරෝපයේ හදිසි තත්වයක් සමග රතු නිවේදන – දහස් ගණනක් මරුට
එක්සත් රාජධානියේ හදිසි තත්වයක් සමග රතු නිවේදනයක් නිකුත් කර ඇත. උෂ්ණාධික තත්ත්වයෙන් වළකින ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ක්‍රොඒෂියාව වැනි රටවල ලැව් ගිනි ඇවිළී ඇත. මේ නිසා උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපයේ රටවල් රැසක අධික උණුසුම් තත්වයක් වර්ධනය වී ඇති අතර පසුගිය දින කිහිපයේ දහසකට වැඩි පිරිස්…