Similar Posts
කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අනුමැතිය
කොළඹ නගරය ආශ්‍රිතව විදුලි බස් රථ යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, පොදු ප්‍රවාහනය සඳහා විදුලි බස්, දුම්රිය සහ ත්‍රිරෝද රථ යොදා ගැනීමට පියවර ගන්නා බවයි. මේ වනවිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් විදුලි ත්‍රීරෝද රථ ලියාපදිංචිය ආරම්භ කර ඇතැයි ද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ…
වරිපනම් මුදල් ගෙවිම් පැහැර හැර ඇති පුද්ගලයන්ට එරෙහිව නිතිමය පියවර
හැටන් දික්ඔය නගර සභාවට අයවිය යුතු වරිපනම් හිගය රුපියල් ලක්ෂ සියයක් පමන බවට එම නගර සභාවේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතා පවසන ලද්දේ මෙම වර්ෂයේ ජුනි මස 30වන දිනට සිදු කරන ලද බිල් කිරිම් මත මෙම නගර සභාවට අයවිය යුතු වරිපනම්…
ජනතාවට ඇති එකම විපක්ෂය සමඟි ජන බලවේගයයි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා අභිලාෂ පිළිබඳ සංවේදී නොවන සහ යාවත්කාලීන නොවන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප වී සමගි ජන බලවේගය ජනතාව උදෙසා වන එකම විපක්ෂ බලවේගය බවට මහ ජනතාව තීන්දු කොට තිබෙන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය. එසේ තමන් ඉහළට ඔසවා තැබූ පාක්ෂිකයන්ට හා පුරවැසියන්ට කෘතඥ වන බව ද මහ ලේකම්වරයා පැවැසීය.
නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් වෙයි
නාරංගල කන්දට ඇතුලුවීම සංචාරකයින්ට තහනම් කර තිබෙනවා. ඒ ඉකුත් දින කිහිපයේදී එම කන්ද රක්ෂිතයේ සිදු වු විනාශකාරී සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගනිමින්. විධිමත් ක්‍රමවේදයක් සකස් කොට මෙම භූමිය සංචාරකයින් සදහා විවෘත කරන තෙක් නාරංගල කන්ද සංචාරකයින්ට තහනම් ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම සදහන් කරයි.
මාතර සෙලවෙයි
අද(12) උදෑසන ඉන්දියානු සාගරයේ උතුරු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සදහන් කරයි. අලුයම 2.34ට පමණ හටගත් මෙම භූ කම්පනය රිච්ටර් මාපක 5.4ක අගයක් ගත් බවත් එමගින් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි තත්ත්වයක් බලපා නොමැති බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරයි. මාතර, පිටබැද්දර, කුඩගලහේන සහ දෙයියන්දර…