Similar Posts
ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ඕමානය සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් විශිෂ්ට ලෙස ජය ගෙන තිබේ. පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕමානය පන්දුවාර 30යි පන්දු 2ක් අවසානයේදී ඕමාන ක්‍රීඩකයින් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 98ක් පමණි. ඕමාන පිතිකරුවන් බොහෝ දෙනෙකුට ලකුණු අතරට පිවිසීමට හැකි වුණේ නැත.ඕමාන ඉනිම සුනු විසුනු…
මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි
මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදෙකු වන අතර බිළිදාගෙ වයස දින 20ක් බව වාර්තා වෙයි. රාේහල් බලධාරින් වැඩිදුරටත් සදහන් කළේ දරුවාගේ මවට සහ පියාට වෙෙරසය වැළදී නොමැති බවත් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් දරුවා ජිවිතක්ෂයට පත් වි තිබෙන බවයි.
‘රා’ මදින්නන්ට පුහුණු පාඨමාලාවක්
‘පොල් රා’ මදින්නන් සඳහා පුහුණු පාඨමාලාවක් පොල් පර්යේෂණ ආයතනය විසින් ආරම්භ කර තිබෙනවා. නොමිලේ පවත්වන මෙම පාඨමාලාවෙන් පසු රැකියාවක්ද ලබාදීමට පෞද්ගලික සමාගමක් කැමැත්ත පළ කර ඇති බවයි එම ආයතනයේ තාක්ෂණ හුවමාරු අංශයේ ප්‍රධානී ආචාර්ය චමින්ද හේරත් කියා සිටියේ. පොල් රා මැදීමෙන් මසකට රුපියල් 80,000ත්, ලක්ෂයත් අතර මුදලක් උපයාගත හැකි බව ඔහු සඳහන් කළා. අදාළ පාඨමාලාව…
සංචාරක හෝටල් කිහිපයක් බැංකුවට සින්නවෙයි
බැංකුවලින් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකි විම නිසා අනුරාධපුරයේ සංචාරක හෝටල් පහක් මේවන විටත් බැංකුවට සින්නවි ඇතැයි අනුරාධපුර සංචාරක හා හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ ගුණසේකර මහතා පැවසිය. අනුරාධපුර නගරයේ පිහිටි වාසල සංචාරක හෝටලයේ පැවති මාධ්‍ය හමුවේදි ගුණසේකර මහතා මේ බව පැවසිය. අනුරාධපුරයේ සංචාරක හිමියන් ගැටළු රැසකට මුහුණපා සිටිනවා.හෝටල් නඩත්තු කරන්න බැහැ. ලබාගත් බැංකු ණය…
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක්
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකම ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමට අත්සන් තබා ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. කෙටිකාලීන සහනදායි ණය මුදලක් වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව මඟින් මේ ණය ප්රදානය කරන අතර, මෙරටට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් එම මුදල් වැය…
පළාත් අතර සංචරණය දීර්ඝ වෙයි
කොවිඩ් වසංගතය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළඹි බවයි. අවුරුදු 18 -19වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට ආරම්භ…