Similar Posts
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ලබා දීමේ බලය ප්රවෘත්ති අධ්‍යක්ෂකට
ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ බලය රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා වෙත පැවරෙන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මැතිවරණ…
හෙට ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් හුදෙකලා කොට ඇති ප්‍රදේශ මෙන්න
බස්නාහිර පළාතේ දැනට බලපවත්වන ඇඳිරි නීතිය මින් පෙර දන්වා සිටි පරිදි හෙට (9) උදෑසන ස්ථිරවම ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද උදෑසන පුවත්පත් සිරස්තල වැඩසටහනකට එක්වෙමින් දන්වා සිටියේය. එම ඉවත්කිරීම එසේ සිදුවුවත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් ලොක්ඩවුන් තත්වයේ පවතින බවද දන්වා සිටි අතර එම ප්‍රදේශ වලින් පිටවීමට ඇතුළුවීමට තහනම් කර ඇති…
ඉතිහාසයේ පළමු වරට දශක දෙකහමාරකට පසු ප්‍රාථමික ගිණුමේ ඉතිරියක්
ඉතිහාසයේ පළමු වරට මෙරට රාජ්‍ය ආදායම ලෙස රුපියල් කෝටි තුන්ලක්ෂ එකළොස්දහස් පන්සියයක (බිලියන 3115) මුදලක් ගත වූ 2023 වසරේදී උපයා ගැනීමට රජය සමත් වී තිබේ. මෙය රාජ්‍ය ආදායම් ඉතිහාසයේ එක් වසරකදී උපයා ගනු ලැබූ ඉහළම අදායම වන බවත් රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන තුන ඉක්මවා අය කරගත් පළමු අවස්ථාව මෙය බවත් ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය…
මෙවැනි වීඩියෝවල පෙනී සිටින දරුවන් පිළිබද තොරතුරු 1929 දන්වන්න
දරුවන් සියලු අත්දැකීම් ලබා ගන්නේ සමාජයෙන් බැවින් ඔවුන් වටා ඇති සියලු දේ සම්බන්ධයෙන් වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රූබි රූබන් මහතා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ කුඩා දරුවන්ගේ ප්‍රචණ්ඩකාරී වීඩියෝ පට ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පරික්ෂණ ආරම්භ කර තිබුණා. එහ සිද්ධියට අදාළ බාල වයස්කාර දරුවන් තුන් දෙනෙකු…
දෛනික කොරෝනා ආසාදිතයින් යළිත් 800 සීමාව ඉක්මවයි
මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළිත් 800 සීමාව ඊයේ දිනයේ ඉක්මවා යයි. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 829 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. පෙරේදා දිනයේ මෙරටින් වාර්තා වූයේ කොරෝනා ආසාදිතයින් 688 දෙනෙකු පමණයි. මේවනවිට වාර්තා වන දෛනික ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයින් විය හැකි බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය…
තැපැල් ඡන්ද දාන දින ගැන අවසන් තීරණය අද
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කරන දින සම්බන්ධයෙන් අද (14) අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම අදහස් කර තිබේ. ඒ සඳහා දින 4ක පමණ කාලයක් ලබාදීමට මේ වන විටත් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර ඇත. තැපැල් ඡන්ද සලකුණු කිරීමේ නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව කී කොමිසමේ සාමාජිකයෙක්…