Similar Posts
විදුලි සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක් කැදවයි
අද (14) දින විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයුම පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි. අඛණ්ඩව විදුලිය සැපයුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වන බවද රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සදහන් කරයි. ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත්…
කොරෝනා සමාජ පැතිරීමක්
කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. රෝග ලක්ෂණ රහිත ආසාදිතයන් අති විශාල සංඛ්‍යාවක් සමාජය තුළ දැකිය හැකි බවද පැවසූ ඔහු ඔමික්‍රෝන් ප්‍රභේදය මේ අනුව සමාජය තුළ පැතිර ඇතැයි පිලිගෙන කටයුතු කිරීම සුදුසු බව ද පැවසීය….
අද රෑ 8 ට පැනවෙන ඇදිරිය දින 2ක් බලාත්මකයි
අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 8ට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 5 ට යළි ඉවත් කෙරුණා. කෙසේ වෙතත්, අදාළ දිස්ත්‍රික්කවලට ලිහිල් කෙරුණු ඇදිරි නීතිය යළි අද රාත්‍රී 8ට බලාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. මෙලෙස පැනවෙන ඇඳිරි නීතිය එළඹෙන සඳූදා…
වන ගිනි තැබීම් ඉහළට
වන ගිනි ගැනීම් මැඩපැවැත්වීම හා ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දිනවල ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් හෙක්ටයාර් 2600ක පමණ වනබිම් විනාශ වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනෙන් දින වනාන්තර ගිනි ගැනීම් ඉහළ යමින් පවතින බවයි. රක්වාන, ගල්පාය ප්‍රදේශයේ එලෙස සිදු කළ…