Similar Posts
නුවරඑළියට වැසි ආපදා – කාසල්රි හා මාඋස්සාකැලේ පිටාර මට්ටමේ – එළවලු වගාවන් විනාශයට
නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හා සුලං තත්වයන් හේතුවෙන් මේ වන විට පවුල් 65ක පුද්ගලයන් 262ක් අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 24වන දින සිට 26වන දින දහවල් 12වන වන විට වැසි හා සුලං තත්වයන් හේතුවෙන් ලැබි ඇති ආපදා තොරතුරු…
විදුලිය කපන්න අවසර ඉල්ලයි
ඉදිරි මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත. ඒ සදහා අනුමැතිය දෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත. කොමිසම පවසන්නේ විදුලිය පරිභෝජනය අවම කර සහාය ලබා නොදුනහොත් ඒ සඳහා අවසර දිය යුතු තත්ත්වයක් උදා වී ඇති බවයි. “ඉදිරි මාස 3ක විදුලි කප්පාදුවකට අවසරය ඉල්ලා සිටියා. විදුලි පරිභෝජනය අවම…
මත්පැන් මිල ඉහළට
මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් බෝතලයක (කෑන් එකක) මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.මත්පැන් නිෂ්පාදන සමාගම විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත. ප්‍රවාහන, අමුද්‍රව්‍ය ඇතුළු වියදම් වැඩිවීම සැලකිල්ලට ගෙන මත්පැන් සහ බියර් නිෂ්පාදිත සමාගම් විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත.
සුරාසල් විවෘතව තබන වේලාවන් අද(09) සිට වෙනස් වෙයි
සුරාසල් විවෘත කරන වේලාවන් සහ වසා තබන වේලාවන් සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සුරාබදු ආඥා පනතේ (52වන අධිකාරිය වූ) 32 වන වගන්තියේ 1 වන උපවගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රාකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. එම වේලාවන් හෙට (දෙසැ. 9) සිට බලාත්මක බව එහි සඳහන් ය….
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් දඩ
මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් රුපියල් කෝටි 1850ක අධික දඩයක් ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයට ගෙවීමට සිදු වනු ඇතැයි එම ව්‍යාපෘතියට සම්බන්ධ පිරිස් සදහන් කරයි. ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ලබාගෙන ඇති සම්පූර්ණ ණය සහ ජපාන රජයට ගෙවිය යුතු හානි පූර්ණ මුදලක් වශයෙන් මෙම…
රුපියල් 100 ට වඩා අඩු මිලට සතොස මගින් සහල් – අමාත්‍ය බන්දුල ගුණවර් ධන කියයි
සහල් කිලෝවක් රුපියල් සියයකට වඩා අඩු මුදලකට ලබන සතියේ සිට මිලදී ගත හැකි යැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය සහල් තොගය හෙට දිනයේදී මෙරට වරායට ලැබෙන බව මහනුවර හාරගමදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය. සතොස ආයතනයේ හාරසිය දහඅටවන පාරිභෝගික නව ශාඛාව විවෘත කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) සිදුවූ අතර එහි පැවැති…