ශී‍්‍ර ලංකාවෙන් තහවුරු කර ගැණුනු කොරෝනා ආසාදිතයින්ගෙන් පස් දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සදහන් වේ.
ඉන් සිව් දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH රෝහලේයි. වැලිකන්ද රෝහලේද තවත් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
සමස්තයක් ලෙස මේ දක්වා කොරෝනා ආසාදනය වි පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.