Similar Posts
සුළු වැරැදි කරන කතුන්ට නීතිඥයන්ගේ පිහිට
සුළු වැරැදි සඳහා අධිකරණ මගින් දඩ මුදල් නියම වන කාන්තාවන්ට නෛතික සහ මූල්‍යමය දායකත්වයක් ලබා දීමට නීතිඥ වෘත්තිකයන් විසින් වැඩසටහනක් ආරම්භ කර ඇත. නීතිඥ වෘත්තිකයන් විසින් පිහිටුවා ගත් ‘ඇමෝර් (AMOUR)’ නමැති සංවිධානය මගින් මෙම වැඩසටහන සිදු කරයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ නිපෝන් හෝටලයේදී ඊයේ (29 වැනිදා) පැවැත්විණි. දඩ මුදල් නියම වන කාන්තාවන්…
අර්ධ සූර්යග්‍රහණයක් අද (21)
වලයාකාර සූර්යග්‍රහණයක් අද(21) දිනයේදී ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බව ආතර් සී. ක්ලාක් ආයතනය දන්වයි. අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව පෙරවරු 10.23 පමණ දිස්වන්නේ යාපනය ඩෙල්ෆ්ට් දූපත් ආශ්රිත ප්රදේශයටයි. අර්ධ සූර්යග්‍රහණයේදී චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත ආවරණය වීමේ උපරිමය සියයට 24කි. එය කයිට්ස්, කන්කසන්තුරේ, වැල්වැටිතුරෙයි, පේදුරු තුඩුව යන ප්‍රදේශවලට දිස්වනු ඇති. කොළඹ ප්‍රදේශයට මෙම සූර්යග්‍රහණය…
ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ සතියේ
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙම සතියේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන්ට තම දිස්ත්‍රික්කයේ අනුමත වූ නාම යෝජනා පිළිබඳ තොරතුරු කඩිනමින් යොමුකරන ලෙස දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ. මේ අතර, මැතිවරණ වියදම් පාලන පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන…
චීනයේ වෙසෙන ලාංකික සිසුන් ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්
කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. එමෙන්ම එම සිසුන් වෙනුවෙන් සියලු ගුවන් ටිකට් පත් වියදම් ආණ්ඩුව දරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. කොරෝනා හේතුවෙන්…
සිරි කුරුස දේවස්ථානයේදි පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙයක්
ක්‍රිෂ්තු භක්තියන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙය 31වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් සිරිකුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජකතුමන් විසින් මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වු අතර මෙම දේව මෙහෙය සදහා හැටන් මීසමට අයත් ක්‍රිෂ්තු භක්තිකයන් පිරිසක් එක්ව සිටින ලදි. පාස්කු දේව මෙහෙය පැවැත්වෙන මෙම දේවස්ථානය…