Similar Posts
ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට
වනිඳු හසරංග සහ පැතුම් නිශ්ශංක රැස් කළ මංගල අර්ධ ශතක හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව ලකුණු 70ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ ජය සමඟ ප්‍රසාද ලකුණු 4ක් සමඟින් ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12 වටයට ද සුදුසුකම් ලැබුවේය. මෙවර ලෝක කුසලාන…
සොරුවිල විල්ලුව හඳුනා නොගත් රෝගයකින් ගවයින් 25ක් මරුට
පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් සොරුවිල විල්ලුව හා හඳපාන් විල්ලුව ට ඇතුළත් කර සිටින ගවයින්ට හඳුනා නොගත් රෝගයක් වැලදී ගවයින් 25ක් පමණ මියගොස් ඇති බවත් මේ හේතුවෙන් වනෝද්‍යානයේ ජීවත්වන වනජීවීන්ට ද බෝ වීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. වනජිවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් හා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ…
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ඇරඹේ
2023/2024 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද (14) පෙරවරු 06 සිට ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙම අයදුම්පත් ජූලි 05 දක්වා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ https://www.ugc.ac.lk/ වෙත පිවිස අයදුම්පත් යොමු කළ හැකි බවයි.
බොරදියේ මාළු බෑමට සූදානම්ව සිටින ගුරු සංගමයක්
අනුරාධපුර කලාපයේ ගුරුමාරු සිදුකිරිමේදි අක්‍රමවත් ආකාරයෙන් සිදුවු බව කියමින් වර්ථමාන දේශපාලනය සමග බොරදියේ මාළු බෑමට සූදානම්ව සිටින ගුරු සංගමයක් පසුගියදා සිදුකර තිබු අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් හා සුදුසුකම් ඇති නිලධාරින් තනතුරු වලින් ඉවත්කර පසුගිය සමයේ දූෂිතව කටයුතු සිදුකල අධ්‍යාපන නිලධාරින් නැවත පුටුවලට ගෙන ඒමේ කුමන්ත්‍රණකාරි වැඩ පිළිවල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්වත් කිරිමට ලංකා ගුරු…