corona-lamda

කොළඹ නාගරික බල ප්‍රදේශය සහ ඒ ආසන්න ප්‍රදේශයේ ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය අසාදනය වී ඇතැයි සැක කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මෙතෙක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙනි.

හඳුනාගන්නා ලද ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ප‍්‍රමාණයක් සමාජයේ සිටිය හැකි යැයි ද ඔහු පැවසීය.

මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 284,931 ක් දක්වා ඉහළ ගියේ ය.

ඒ, නව ආසාදිතයින් 1,420ක් ඊයේ හඳුනා ගැනීමත් සමගයි.

infolanka, infolanka news, gossip s, gosssip lanka hot news, gozzip lanka news, lanka c news, sri lanka news,sri lanka time,lanka sri,sri lanka flag,capital of sri lanka,
sri lanka tamil news, ads lanka, lanka hot news gossip, x, xx, sex, nud, xvid, mp3, song

Similar Posts