Similar Posts
ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඉදිකිරීම් සිදුකරයි
හබරාදුව කතළුවේ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ගෙන කටයුතු කරන අනවසර ඉදිකරිම් සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා පියවරක් ගන්න.නිතියට අනුව කටයුතු කරන්නේ නැතිනම් ඒ පුද්ලයන් සම්බන්ධයෙන් ද යම් පියවරක් ගන්න. මේ සම්බන්ධයෙන්ද ජනතපති හා නිතිපති තුමාද දැනුවත් කරන්නට පියවර ගන්න යැයි හබරාදුව සම්බන්ධිකරණ රැස්විමේ දී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතාගේ නිලධාරින්ට උපදෙස් දුන්නේය….
අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිම සදහා ලියාපදිංචියට පෝලිම්
අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිම සදහා බැංකු ගිණුම් ආරම්භ කිරිමේ කටයුතු සදහා ලියාපදිංචි විමට 25වන දිනද විශාල පිරිසක් පවතින වැසි තත්වයන්ද නොතකා හැටන් නගර ශාලාව අසල සිටින අයුරු දක්නට හැක. හැටන් දික්ඔය නගර සභාව වෙත නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පැමින අස්වැසුම ප්රථිලාභින් ලියා පදිංචි කිරිම සිදු කරන අතර එසේ ලියා පදිංචිවිම සදහා තම වාරය පැමිනෙන…
පොලිස් පරීක්ෂක හා රියදුරු යටකර පලා ගිය වෑන් රථ රියැදුරු අත්අඩංගුවට
වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹ නාගරික රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටියදී වැලිකඩ දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පරීක්ෂා කිරීමක් සඳහා නතර කර තිබූ කුඩා ලොරි රථයක රියදුරු වරයෙක් යටකර…
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අනිද්දා සිට පහතට
රුපියල් 970ක මිල සහනයක් ජනතාවට ලැබෙන පරිදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල අනිද්දා (8) සිට මාස 3ක කාලයක් සඳහා පහත දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ භාණ්ඩ සතොස, සමුපකාර අලෙවි ජාලය සහ කියු (Q) ෂොප් අලෙවි සල් වෙතින් මිලදී ගත හැකි බවද අප්‍රේල්…
අතීතය පසෙකලා රට වෙනුවෙන් එක්වන්න
මේ මොහොතේ රට දැවැන්ත අනතුරකට ගොදුරු වී ඇති බැවින් ඉන් මිදිය හැක්කේ සියලුදෙනා එකට එකතු වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අද (03) පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. එමෙන්ම රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුදෙනාට එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනා කරන බව ද…