Similar Posts
ලොවක් සතුටු කළ කබෝසු සුනඛයා
වසර 14ක් පුරා අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව සිටි ”Doge මීම්” වූ කබෝසු සුනඛයා මියගොස් තිබෙනවා. මේ සුනඛයා අන්තර්ජාලය තුළ පරම්පරාවක්ම සිනහ ගැස්වූ අතර Dogecoin cryptocurrency හි මුහුණත බවටද පත්වුණා. කබෝසු සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු බවයි සුනඛයාගේ හිමිකරු පවසා ඇත්තේ. කබෝසු සුනඛයා මියයන විට වයස අවුරුදු 18ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ගැන වාර්තා වෙයි
ප්‍රදේශ රැසකින් සොයා ගන්නා ලද අලෙවියට තබා තිබූ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් තොගය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. මත්පැන් බෝතල්වලට මෙම ස්ටිකරය හඳුන්වාදීම හේතුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම ද ඉහළ ගිය අතර එමගින් ව්‍යාජ මත්පැන් හඳුනා ගැනීමට ද හැකි වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන්…
ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක්
විදේශ විනිමය ප්රශ්නය නිසා ඖෂධ ගෙන්වීමටද යම් බලපෑමක් එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. කෙසේ වෙතත් රටේ ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා සෑමවිටම සෞඛ්‍ය ක්ෂේත්රයට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස්දී ඇතැයිද සඳහන් කළේය. රටේ ඖෂධ හිඟයක් ඇති නොවන තැනට කටයුතු සිදුකරන බවද…
පිළියන්දල වෛද්‍ය නිර්දේශ පරදා ව්‍යාපාරිකයන් ජය ගනියි
ග්‍රාම නිලධාරී වසම් 52ක් සහිත පිළියන්දල පොලිස් බල ප්‍රදේශයම හුදෙකලා කළ බවට පසුගිය ඉරිදා (02) උදෑසන සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ආරක්ෂක අංශ තීරණය කර ජනතාවට දැනුම් දෙන ලදි. නමුත් පැය 12 ක ඇවෑමෙන් එදින රාත්‍රීයේ එම තීරණය වෙනස් කර ඒ අවට ග්‍රාම නිලධාරී වසම් 9 ක් පමණක් හුදෙකලා කරන්නට තීරණය කළ බව දන්වා සිටි අතර…
සෞඛ්‍ය අංශ අනතුරු අගවයි
දෛනිකව යළිත් රට තුළ කොවිඩ් වෛරස රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සදහන් කරයි. මේ දිනවල දෛනිකව යම් කොවිඩ් වෛරස රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින බවත් එම තත්ත්වය හමුවේ අවදානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බවද වෛද්‍ය චමිල් විජේසිංහ…
හරීන්ගෙන් ජනාධිපතිවරණය ගැන වෙඩිමුරයක්
ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවයි. එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.