Similar Posts
චූන් පාන් සහ සතිපොළ ඉවරයි
කොවිඩ් වසංගතයත් සමග බිහිවු අළුත් වෙළද සංස්කෘතිය හේතුවෙන් පලාත්පාලන ආයතවල ආදායම් මාර්ග රැසක අහිමිව ඇතැයි පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. කළුතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල පලාත්පාලන ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ සතිපොළ බදු ආදායමය. නමුත් කොවිඩ් වසංගතයත් සමග සතිපොළ වැසිගොස් ජංගම වෙළද රථ නිරිමාණය විමෙන් සතිපොළ ආදායම අහිමිවන තත්වයක් උදාවි ඇතැයි පලාත්…
අවුරුදු 5ක් ව්‍යාජ උසාවියක්
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ව්‍යාජ උසාවියක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොරිස් සැමුවෙල් ක්‍රිස්ටියන් නම් මෙම පුද්ගලයා 2019 වසරේ සිට මෙම ව්‍යාජ උසාවිය පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්. ඔහු මෙම ව්‍යාජ උසාවියේ විනිසුරුවරයා ලෙස කටයුතු කරමින්, ගාන්ධිනගර් ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන්ට පක්ෂව නඩු තීන්දු ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. සැබෑ උසාවි කාමරයක් සිහිගන්වන…
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම T20 ලෝක කුසලානට සූදානම්
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා සූදානමින් පසුවනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳ දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට සිට ලබන 3 වනදා දක්වා පාකිස්තානයේ ලාහෝර්නුවර දී පැවැත්වෙනවා. ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සූදානමකින් පසුවන බවයි මාධ්‍ය හමුවේ…
මිල්ලනියේ නරි හොරණට
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය මුවපට්ටියගම ඇතුළු ප්‍රදේශවල පසුගිය දිනවල නරි උවදුර පැතිර ගියේ ගම්වාසීන් භීතියට පත් කරමිනි. මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හොරණ ඉළිඹ ගම්මානයේ සුනඛයින් කිහිපදෙනෙකු නරි විසින් සපා කා ඇතැයි ගම්වාසීහු පවසති. හොරණ ඕවිටිගල ප්‍රදේශයේ දී මියගිය නරියකුගේ සිරුරක් හමුවීම නිසා එම ප්‍රදේශවල ජනතාවට වඩාත් අවධානයෙන් පසුවන්නැයි ‘‘ජලභීතිකාව පැතිරීම වැළැක්වීමේ රාජ්‍ය නිලධාරී කමිටු’’…
.lk වෙබ් අඩවි රැසකට පිවිසීමේ බාධා
.lk වෙබ් අඩවි රැසකට ද පිවිසීමේ බාධා මතුවී ඇති බවට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා. ඇතිවී තිබෙන තත්ත්වය මග හරවා ගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදය සමග එක්ව මේ වන ක්‍රියාවට නංවා ඇති බවයි එම කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ. මේ හේතුවෙන් යම් ගැටළුකාරී තත්ත්වයකට…
ලොව ළාබාලතම බිලියනපතිනිය
බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව ෆෝබ්ස් සඟරාව විසින් ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස නම් කර තිබෙනවා. 19 හැවිරිදි ලිවියා වොයිග්ට් 2024ට අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියනපතියන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇයගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව සඳහන් වනවා. ලතින් ඇමරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස් හිමිකාරිය බවට ඇය පත්වීමත්…