Similar Posts
වොල්ට්‍රිම් වතුයායේ නිවාස නායයාමේ තර්ජනයන්ට ලක්වෙයි
ලිදුල පොලිස් බල ප්‍රදේශයට අයත් වොල්ට්‍රිම් වතුයායේ නිවාස විසි හතරක් නාය යාමේ තර්ජනයන්ට ලක් විමත් සමග එම නිවාස හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. 1993 වර්ෂයේදි මෙම නිවාස ඉදි කරදි ඇති බවත් මේ වන විට එම නිවාස නාය යාමේ තර්ජනයන්ට ලක්ව ඇති බවයි එම නිවාස හිමියන් පවසනුයේ. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම නිවාස හිමියන්…
ගංවතුර 5000ට හරස් වෙයි
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක තවමත් ගංවතුර බැස යමින් තිබෙන අතර අඩු ආදායම්ලාභි පවුල් වෙත රුපියල් 5000 ආධාර මුදල බෙදා දීමට මෙම තත්වය බාධාවක්වී ඇතැයි ප්‍රදේශ කීපයක නිලධාරින් කියති. බුලත්සිංහල, මිල්ලනිය ඇතුළු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස කිපයක පහත් බිම් හා අතුරු මාර්ග තවමත් ජලයෙන් යටවිම නිසා නිලධාරින් දැඩි අපහසුතාවයට පත්ව සිටිති. බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ කුඩලිගම,…
ලංකාවට හුස්ම ගෙනා ශක්ති!
කොවිඩ් 19 වසංගතයේ දරුණුතම අවස්ථාවකට මුහුණ දෙමින් සිටින ශ්‍රි ලාංකිකයින්ට මේ වන විට ඔක්සිජන් වල අවශ්‍යතාව වෙනදාටත් වඩා වැඩියෙන් දැනීමට පටන් ගෙන ඇත. රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය නිසි ලෙස පවත්වා ගැනීමේ අරමුණෙන්, සායනික ඔක්සිජන් ඉන්දියාවෙන් ඇණවුම් කරන ලදි. ලංකාවට හුස්ම ගැනීමට ඔක්සිජන් ගෙන ඒ්මේ වගකීම පැවරුනේ ශ්‍රි ලංකා නාවික හමුදාවටය….
ආඩියාගල වන රක්ෂතයේ අක්කර 30ක් විනාසයි
ත්‍රිකුණාමල මොරවැව ප්‍රදේශයේ පිහිටි ආඩියාගල රක්ෂිතයේ අක්කර 30 ක පමණ ප්‍රමාණයක් හෙලි පිහිටි කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ සංවිධානාත්මක කණ්ඩායම් කිහිපයක් තැනින් තැන මෙම වන විනාශය සිදු කර ඇති බවයි. මෙම ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කර තිබියදී මෙම කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සංවිධානාත්මක පිරිස් පිට ප්‍රදේශවලින් පැමිණ කුලියට…
විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භව ඇත. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 06වන දින සිය මෙම විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලන බවත් පවතින වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සා කැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත් එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල…