කොස්ගම ප්‍රාදේශීය රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිත තරුණයා ආ ගිය තැන් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ඔහු අද අලුයම රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ ඇත.
දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ ඇති අතර ඉන් පසුව පා ගමනින් සිය නිවෙස පිහිටි සේදවත්තට පැමිණ ඇත.
මීට අමතරව ඔහු පාපැදියකින් බොරැල්ල සහස් පුරයට පැමින ඇති බව වාර්තා වේ.
අදාළ තරුණයා සොයාගනු ලැබුවේ එම සහස්පුර නිවාස සංකීර්ණයේ 13වන මහලේ සිටියදීයි.
Similar Posts
එදා ජනතාව විඳි දුක දැක දැකත් සජිත්-අනුර අහක බලාගත්තා
එදා ජනතාව විඳි දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක රට ඉදිරියට ගෙනයෑමට සුදුසු දැයි මේ රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ මඩකලපුව, එරාවුර් අහමඩ් ෆරීද් ක්‍රීඩාංගණයේ දී පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ විජයග්‍රාහී ජන…
දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්
දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. කැබිනට්…
අභිරහසක් ලෙස යටපත් වීමට ගිය ඝාතනයක් දින තුනකින් සොයාගනී..
කොරෝනා වසංගතය පවතින අඟුළු දමා ඇති මේ කාලයේ කුඩා බෝඩිං කාමරයක සිව් අවුරුදු වයසැති දරුවෙකු සහ සිය සැමියා සමඟ ජීවත්වූ කාන්තාවක් සාහසික ලෙස ඝාතනයවූ පුවතක් මහරගම පොලිස් වසමේ පන්සල පාර ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වන වඩුවලාගේ ධම්මිකා ප්‍රියදර්ශනී නැමැති එක් දරු මවකි. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා (25) වැනි වියේ පසුවන එල්.කේ.චතුරංග…
මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලාගත් වනාතවිල්ලුව අක්කර 165ක් රාජසන්තකයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන, වනාතවිල්ලුව වීරක්කොඩි චෝලයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 165 ක ඉඩම වන සංරක්ෂක ජනරාල්වරයා වෙත වහාම ආපසු බාර දීමට පුත්තලම මහේස්ත්‍රාත් මිහිල් සතුරුසිංහ මහතා නියම කළේය. රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ,රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම ආපසු ලබා ගැනීම සඳහා නෙරපීමේ නියෝගයක් නිකුත් කරන්නැයි වන…
තෙල් සේවකයන්ට ඉල්ලමක්
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට නත්තල් ප්‍රසාද දීමනා ලබාදීම සඳහා රුපියල් කෝටි හැටක් පමණ මුදලක් ලබා ගැනීමට ඉදිරි සතියේ සංස්ථාවේ අධ්යක්ෂ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කරයි. සෑම මසකම සේවක අතිකාල දීමනා සඳහා පමණක් රුපියල් කෝටි විසි පහක් පමණ වැය කරන බවද සංස්ථාව අධික වශයෙන් පාඩු ලබද්දී මෙවැනි විශාල මුදලක්…