Similar Posts
තොරතුරු අයිතියද එන්නතකි – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ
තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතීන් සුරක්ෂිත කිරීම රජයේ අත්හළ නොහැකි අනුල්ලංඝනීය වගකීමක් බවත් ජනතාවට කොවිඩ් -19 වෛරසයෙන් ජීවිතය රැක ගැනීම වෙනුවෙන් එන්නත්කරණය අත්‍යවශ්‍ය වනවා සේම ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමටත් අයිතිවාසිකම්වලින් පරිපූර්ණ නිවහල් පුරවැසියෙක් ලෙස ජීවත්වීමටත් පුරවැසියාට තොරතුරු දැනගැනීමේ අයිතිය අත්‍යවශ්‍ය වන බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සැසිවාරයේදී…
අරගලකරුවන් අත්අඩංගුවට ගැනිමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිපයකදි සිදුකර තිබුන අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් අද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිපයක් ඉදිරිපත් කර තිබුණි. නිතිඥ චාමර ජයසිංහ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දේශපාලන වාසි වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් ස්ථාන කිපයකදි අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සිදුව ඇති බවය. මේ අනුව අද දිනයේ ගම්පහ සහ පමුණුගම පොලිසි වලට එරෙහිව පැමිණිලි…
කොරෝනා යලි ඉහලට
කොරෝනා ආසාදනයන් ගෙන් යම් වැඩිවීමක් මේ දිනවල දක්නට ඇති බවත් එය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි. ආසාදිතයන් තවදුරටත් වාර්තා වුවහොත් මැයි මාසයේ රට මුහුණ දුන් බරපතළ තත්ත්වයට නැවත මුහුණ දීමට ඉඩ ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. සමස්ත ජනතාවම සෞඛ්‍යය මාර්ගඋපදේශ අනුව කටයුතු…
ඩොලර් අර්බුදය පමණක් නොව රුපියල් අර්බුදයත් පැමිණෙයි
ඩොලර් අර්බුදයකට පමණක් නොව රුපියල් අර්බුදයකටද ආණ්ඩුව මුහුණ දී සිටින බව පෙන්වා දෙන අගමැතිවරයා පවසන්නේ රුපියල්වලින් හෝ රජයට ආදායම් නොලැබෙන බවයි. ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 40% ඉක්මවා යනු ඇති බව සඳහන් කරන රනිල් වික්‍රමසිංහ මහතා, ඊට සාපේක්ෂව මහජන විරෝධතාද ඉහළ යනු ඇති බව පෙන්වා දෙනවා අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි අංශ කිහිපයක හැර සෙසු සියලු අංශවල…
කටුනායක බෝඩිමක 17දෙනෙකුට කොවිඩ්
කටුනායක ප්‍රදේශයේ 57දෙනෙකු රැඳී සිටි නේවාසිකාගාරයක 17දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මෙම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ එම නේවාසිකාගාරයේ සියලුදෙනා ඒ තුළම ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ පසුබිමකයි. ඔවුන්ගෙන් පිරිසක් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් බව ද සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සදහන් කරයි.
ගෝටාභයගේ වේදිකාවට ගොඩ වූ වෛද්‍ය පාදෙණියට එරෙහිව පරීක්ෂණයක්?
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ වීමක් පෙන්නුම් කරන බවත් එමෙන්ම එසේ සහභාගිවීම මගින් සංගමයේ සාමාජිකත්වයට වක්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද…