Similar Posts
තොරතුරු සැගවූ කොරෝනා රෝගියෙක් නිසා රාගම රෝහලම දැඩි අවධානමක
පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ජා-ඇල ප්‍රදේශයේ පදින්චිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාගම රෝහලට…
ඉෂාලිනිගේ මරණයට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා විරෝධතාවයක්
රිෂාඩ් බදුර්ධීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි මරණයට පත්වු බාල වයස්කාර ඉෂාලීගේ මරණයට සධාරනයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ඩයගම වතුයායේදි නිහඩ විරෝධතාවයක් 10වන දින සවස සිදු කරන ලදි. ජත්යන්ත්රර මානව හිමිකම් දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක්ට් සංගමය විසින් මෙම නිහඩ විරෝධාවය සංවිධානය කර තිබු අතර මෙම විරෝධාවය සදහා එම වතුයායේ කාන්තාවන් පිරිසක් තම කුඩා…
මැනිං වෙළෙඳපොළේ හෝටලයක අයකැමිට කොරෝනා
කොළඹ මැනිං ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය හිමිකරුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. එම පුද්ගලයා හෝටලයේ අයකැමි ලෙස ද කටයුතු කර තිබේ. රාගම රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණක දී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. දෛනිකව එම හෝටලයට 200 ක පමණ පිරිසක් ආහාර ලබාගැනීමට පැමිණෙන බවත් සදහන්.
මර්වින්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයා අල්ලයි
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රත්මලානේ මර්වින් චානා නැමැති පුද්ගලයා විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන ගෝලයෙකු වන වත්තෙ අචල නැමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 400ක් සමග බොරලැස්ගමුව, බෝධිරාජපුර ප්‍රදේශයේ දී නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. අත්අඩංගුවට පත් වූ…
ලිට්රෝ ගෑස් සමාගම ජනතාවට බොරු කියයි
ලිට්රෝ ගෑස් සමාගම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ මස 12 වැනිදා සිට නිෂ්පාදනය අත්හිටුවූ අතර පසුව පැවසුවේ ගෘහස්ථ ගෑස් සැපයුම ඊයේ (25) නැවත ආරම්භ කරන බවයි. නමුත් ගෑස් සැපයුම තවමත් ක්‍රියාත්මක නැත. ලිට්රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය සහ මුතුරාජවෙල ගෑස් පර්යන්ත දෙකෙන්ම ඊයේ දිනයේ ගෑස් නිකුත් නොකළ අතර හෙට (26) දිනයේ ද ගෑස් නිකුත්…