Similar Posts
සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ ශුරතාවය කොටගල සිරි පැරකුම් විදුහලට
සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ මෙවර ශුරතාවය නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කොටගල සිරි පැරකුම් විදුහල විසින් හිමි කර ගෙන ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර විදුහලක් වන කොටගල සිරි පැරකුම් විදුහලේ සිසු සිසුවියන් බොක්සින් තරග සදහා විවිධ දක්ෂකම් දක්වන අතර නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා අධ්යක්ෂ ලෙස කටයතු කරන තරු තුනේ බොක්සිං විනිසුරුවරයකු වන සුසන්ත වීරසේකර මහතාගේ මග පෙන්විම…
ඉන්ධන අර්බුදයෙන් කර්මාන්ත රැසක් බිඳ වැටෙයි
ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමානයේ කර්මාන්ත රැසක් බිඳ වැටී ඇති බව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති ටානියා අබේසුන්දර පැවසුවේ ලංගම ඩිපෝ හරහා කර්මාන්ත සඳහා ඉන්ධන නිකුත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇතත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. පවතින ගැටලු හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත විසිදහසකට වැඩි…
බිත්තර හිඟය උග්‍රවෙයි
බිත්තර තොග සඟවන පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. රට තුළ කිසිදු බිත්තර හිඟයක් නොමැති අතර ඇතැම් පුද්ගලයින් කෘතිම බිත්තර හිඟයක් මවාපෑමට උත්සහ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දින කිහිපය තුළ වැටලීම් සිදුකළ අතර එහිදී…
නෙදර්ලන්තයට රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් මෙරටට
සියවස් 2කට පෙර නෙදර්ලන්තයට රැගෙන ගිය මහනුවර රාජධානි සමයට අයත් කෞතුක භාණ්ඩ 6ක් මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබේ. වර්ෂ 1765දී ලන්දේසින් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දිය වෙළෙඳ සමාගම විසින් මෙම කෞතුක භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇත. එම කෞතුක භාණ්ඩ නැවත ලබාගැනීමට කරන ලද රාජතාන්ත්‍රික ඉල්ලීම අනුව…
කොවිඩ් තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් ගෙන එන්න සුදානම් – යුද හමුදාපති
කොරෝනා ප්‍රතිශක්තීකරණ තෙවන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටට ගෙන එන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල අංශ වෙත දැනුම් දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට සමස්ථ ජනගහණයෙන් සියයට 53.2කට මාත්‍රා දෙකම ලබාදී ඇති අවස්ථාවක තුන්වන මාත්‍රාවක් පිළිබදව ඇතැම් පාර්ශව තුළ අවශ්‍යතාවයක් මතුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය. ශ්‍රී…
නිසි ලෙස ඉඩ කඩ නොමැති නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ඉඩ පහසුකම් මදි විමත් සමග එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ වැඩ කටයුතු කර ගැනිමට යන ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා නිසි ලෙස ඉඩ කඩ නොමැති විමත් සමග එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවිධ සේවාවන් ලබා ගැනිමට යන තමන්…