Similar Posts
දේශපාලන අරමුණවලට වඩා වැදගත් රටේ ආර්ථික ස්ථාවර බව
දේශපාලන අරමුණුවලට වඩා රටේ ආර්ථික ස්ථාවරත්වයට සහ ප්‍රගතියට ප්‍රමුඛතාව දීම වැදගත් බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, මැතිවරණය ළංවීමත් සමග විපක්ෂයේ දේශපාලඥයින් සහ ඔවුන්ගේ ආර්ථික උපදේශකවරුන්, මෙරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් යථාර්ථවාදී නොවන අදහස් ප්‍රකාශ කරන බවයි. මීට වසර දෙකකට පෙර සම්පූර්ණයෙන්ම අවුල්සහගතව පැවති ශ්‍රී ලංකාවේ ආර්ථිකය…
ආර්ථික අර්බුදයෙන් වැඩිම බලපෑමකට ලක්විය හැකි ක්ෂේත්‍ර
ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වුවහොත් හෝ දීර්ඝ කාලීනව පැවැතුණහොත් ඉන් වැඩිම බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍ර පිළිබඳව ෆිච් රේටින්ග්ස් මූල්‍ය සේවා සමාගම වාර්තා කර තිබේ. එහි දැක්වෙන්නේ සිල්ලර පාරිභෝගික භාණ්ඩ, බලශක්ති උත්පාදනය සහ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉන් වැඩිම බලපෑමට ලක්විය හැකි බවය. කෙසේනමුත් අනෙකුත් ක්ෂේත්‍ර වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ මෙහෙයුම් පවත්වාගැනීමට සමත්වනු ඇති බව ෆිච් රේටින්ග්ස්…
විමලසුරේන්ද්‍ර ජලාශය වාන්දමයි
මධ්‍යම කදුකරයට සවස් කාලයන් තුලදි ඇද හැලෙන අධික වැසි තත්වයන් සමග නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය මේ සිට වාන් දැම්ම ආරම්භවි ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජලය අගල් හතරක් පමන උසින් වාන් දැමිම ආරම්භවි ඇති…
එක් පුද්ගලයෙකුගේ ණය බර අලුත්ම තත්වය මෙන්න
මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11ක් ඉක්මවා ගොස් තිබෙනවා. 2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888ක් ලෙසයි. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24,69 ක් හෙවත් රුපියල් ටි්රලියන 24යි දශම 6යි 9ක්. ඊට දේශීය ණය…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැස්ස වැඩිවෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. උතුරු සහඋතුරු–මැද පළාත් හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50)දක්වා වැඩිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තදසුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.