Similar Posts
ඇමතිවරයකුගෙන් විදුලිබල මණ්ඩලයට කෝටියක පොල්ලක්
විදුලිය ලබාගෙන විදුලිබල මණ්ඩලයට රුපියල් එක් කෝටි විසිලක්ෂයක පොල්ලක් තැබූ ඇමැතිවරයා සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඔහුගෙන් එම මුදල වහාම අය කර ගැනීමට පියවර ගත යුතු බවද හෙතෙම සඳහන් කළේය. අප්පුහාමි මහතා මෙසේ පැවසුවේ නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග පිළිබඳ…
පොලොන්නරුවට මහ වැසි – පහත්බිම් රැසක් යටවෙයි
දින 4ක් තිස්සේ ඇද හැලෙන මහ වැසි හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ස්ථාන 3ක් ද පොලොන්නරුව සෝමාවතිය පුදබිම් මාර්ගයේ ස්ථාන කිහිපයකින් ද අඩි 3ක පමණ ජල කදක් ගලා යෑම හේතුවෙන් සෝමාවතිය පුදබිම් මාර්ගය සුංගාවිලින් වසා දැමීමටත් පොලොන්නරුව මඩකලපුව මාර්ගයේ කුඩා වාහන ධාවනය නවතා දැමීමටත් පියවර ගත් බව පොලොන්නරුව…
අද දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ
ප්‍රදේශ කිහිපයකට අද (26) දිනයේ ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ අනුව පූගොඩ, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මඩුවේගෙදර, ඌරාපොල, අත්තනගල්ල යන ප්‍රදේශවලට අද පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා පැය නවයයි විනාඩි තිහක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි. රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්රමයේ පූගොඩ තුළුමගෙයි හදිසි නඩත්තු කටයුත්තක්…
සීමා නිර්ණ කමිටුව යොදාගෙන පළාත් පාලන ඡන්දය කල් දාන්න බෑ!
පළාත් පාලන ආයතනයන්හි සභිකයින් අඩු කිරීම පිනිස සීමා නිර්ණ කමිටුවක් පත් කර තිබෙන නමුත් පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට සීමා නිර්ණ කමිටුව යොදාගත නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සදහන් කළේය. යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනා විධිමත්ව ක්‍රියාවට නැගීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියා මාර්ග ජනගත කිරීමේ සංවාද…