Similar Posts
කටුනායක ඇඟලුම් කම්හල් තුනක් වැසෙයි
කොවිඩ් ආසාදිතයන් ඇතැයි යන සැකය මත කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් තුනක් තාවකාලිකව වසා දමා තිබේ. සේවක අයිතිවාසිකම් සම්බන්ධයෙන් සොයා බලන ස්ටෑන්ඩප් මූවමන්ට් ලංකා සංවිධානයේ විධායක අධ්යක්ෂ අශිලා දන්දෙනිය මහත්මිය සඳහන් කර ඇත්තේ මෙම ආයතනවල සේවකයන්ට නේවාසිකාගාරවලට යන ලෙස දන්වා ඇතත් ඔවුන් විධිමත් සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට තවමත් යොමු කර නොමැති බවකි. එම සේවකයන් සමග…
පූදින ගොයම් අක්කර ගණනින් දිනපතා විනාශයට
නාච්චාදූව වැව් රක්ෂිතයේ සිට තිරප්පනය තිත්තියාගම ප්‍රදේශයට කඩාවදින වන විශාල අලි රංචුවක් නිසා පූදින ගොයම් අක්කර ගණනින් දිනපතා විනාශයට පත්වන බව වී ගොවින් පිරිසක් දැඩි කනස්සලයෙන් යුතුව අනාවරණය කලහ. තිරප්පනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 533 ග්රාමනිලධාරි කොට්ඨාශයේ තිත්තියාගම ඇතුළු ගම්මාන රැසක කුඹුරු අක්කර 115කට අධික ප්‍රමාණයක ට වන අලින්ගේ දරුණු ප්‍රහාර එල්ලවුවත් වගකිවයුතු රාජ්‍ය නිලධාරින් ඉතා…
භික්ෂූණි ශාසනය ආරම්භ වූ බිනර පුන් පොහොය අදයි
භික්ෂූණි ශාසනය ආරම්භවීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ බිනර පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. ලොවපුරා බෞද්ධ ජනතාව අද (01) ඒ වෙනුවෙන් දිනය පුරා ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වේ. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500කු කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද…
ඇසළ පෙරහැර මංගල්‍යය චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව පැවැත්වීමට පියවර
අලි අතුන් සහ නර්ථන කණ්ඩායම්වල යම් සීමාවක් තිබුණත් චාරිත්‍රවල කිසිදු අඩුවකින් තොරව ඇසළ පෙරහැර මංගල්‍යයට දායකත්වය ලබා දෙන බව සමස්ථ ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමය පවසයි. කොරෝනා කොවීඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් ගණනාවක් ක්‍රියාත්මක වන නමුත් එය ඇසළ පෙරහැර මංගල්‍යයට කිසිදු බාධාවක් නොවන බව එම සංගමයේ සභාපති ගයාන් හීන්කෙන්ද මහතා මහනුවර නාථ දේවාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ…
අවසන් ගමන යන්නවත් පාරක් නැති මිනිස්සු
ගල්පොත්තාවල ගම්මානය පිහිටා ඇත්තේ බදුල්ල නගරය ආසන්නයේ. නමුත් එම ගම්මානයේ ජනතාවට තම ගමනාගමන කටයුතු සඳහා නිසි මාර්ගයක් නොමැත. පවුල් 35කට අයත් ජනතාව මෙම ගම්මානයේ දිවිගෙවන අතර, ඔවුන් බදුල්ල නගරයට යාම සඳහා දෛනිකව භාවිත කරන මාර්ගය වන්නනේ පඩිපෙළ කි. මෙම ගම්මානයේ මරණයක් සිදු වූ විට අවසන් කටයුතු සිදු කිරීමට දේහය ගෙනයාම පවා දුෂ්කර කාර්යයකි.
පොලිස් මැදිරියේ සිටින සැමියාට කුඩු ගෙනා බිරිඳ පොලිස් දැලේ!
නීරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිද්දි හෙරොයින් ජාවාරමේ නිරතවූ සැලුන් මාමාව බැලීමට පොලිස් සිර මැදිරියට හෙරොයින් රැගෙනා ඔහුගේ බිරිද හෙරොයින් ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සැකපිට අද (14දා) අත්අඩංගුවට ගෙන තිබේ. සැලුන් මාමා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහු බැලීමට බිරිද අනුරාධපුර මූලස්ථාන පොලිසියේ…