Similar Posts
කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්කල මහව දුම්රිය
කාර්මික දෝෂයකට ලක්වීමෙන් මහව සන්ධියේ සිට කොළඹ කොටුව සහ මොරටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාලීය ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ (04 දා) උදෑසන ධාවනය නොවිණි. මෙම දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල නතර වීමෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වීම හමුවේ කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්වූහ. දුම්රිය කිහිපයක මගීන් දහස් ගණනක් නියමිත වේලාවට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට නොහැකි…
IMF ඇතුළු ප්‍රබලයින් ලංකාවට දුන් විසඳුම
ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ශ්‍රී ලංකාවට බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවල සහාය ඇති සම්බන්ධීකරණ ආධාර වැඩසටහනක් අවශ්‍ය බව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ නියෝජිතයින් තීරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (06) කොළඹදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹිණි. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික…
හෙපටයිටීස් යළි දරුවන් අතර පැතිරෙයි
“හෙපටයිටීස්” රෝගය යළි ලොව පුරා දරුවන් අතර පැතිර යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ වන විටත් ලොව පුරා රටවල් 20 කින් හෙපටයිටීස් ආසාදිත දරුවන් 300 ක් පමණ වාර්තාවී ඇති බව සදහන් කරයි. කොවිඩ් ව්‍යාප්තියෙන් පසු දරුවන් තුළ හෙපටයිටීස් රෝග තත්ත්වය වැඩි වෙමින් ඇති බවයි මේ වන විට සිදුකර ඇති විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.
පෙර පාසල් දරුවන් සදහා නොමිලේ පවත්වන පෙර පාසල
හැටන් සතුටු නිවස පදනම මගින් ප්‍රදේශයේ පෙර පාසල් දරුවන් සදහා නොමිලේ පවත්වන පෙර පාසල 19වන දින එම පදනම තුලදි ආරම්භ කරන ලදි. ෆාස්ටර් පෙරුමාල් රවින්ද්‍රන් සහෝදරතුමන්ගේ සංකල්පයකත් මත මෙම පෙර පාසල ආරම්භ කිරිම සිදුකල අතර මෙම පෙර පාසල සදහා පැමිනෙන දරුවන් සදහා සතියකට දින හතරක් නොමිලේ ආහාර ලබා දිමට පියවර ගෙන ඇත. මෙහිදි අදහස් දැක්වු…
යූරියා පොහොර වැඩි මිලට අලෙවි කලොත් වැඩ වරදී
නියමිත උපරිම සිල්ලර මිලට වඩා යූරියා පොහොර අලෙවි කරන වෙළෙඳුන් සහ බෙදාහරින්නන් පිළිබඳව සක්‍රීයව විමර්ශනය කර සොයා ගන්නා ලෙස අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අමාත්‍යාංශ සාකච්ඡාවකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇත.