Similar Posts
මගී ජිවිත ප්‍රාණ ඇපයට ගත් තවත් බස් රථයක්
මහියංගනය සිට වව්නියාව බලා ධාවනය වන ලංගම බස් රථයක් සහ බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ සිට දඹුල්ල බලා ධාවනය වන පෞද්ගලික බස් රථයක් මගී ජනතාව දැඩි අවදානමේ තබාගෙන ඉතා අනාරක්ෂිතව ධාවනය කරන දසුන් පෙළක් බස් රථයේ ගමන් කරමින් සිටි මගියකු තම ජංගම දුරකථනයෙන් පටිගත කොට මාධ්‍යවේදීන් වෙත අද (21) දින ලබා දී තිබිණි. බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයෙන් ගමන්…
ශ්‍රි ලංකා යුද හමුදාවේ යුද උපක්‍රම ගැන ඉගෙනීමට නයීජීරීයාව හමුදාව පැමිණේ
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සුවිශේෂී සංග්‍රාමික යුධ උපක්‍රම සහ කුසලතා පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණින් හා සවිස්තරාත්මක පුහුණු වැඩසටහන් පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නයිජීරියානු යුද්ධ හමුදාවේ හය දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ වනවඊයේ (28) දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ. නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මාදුරු ඔය විශේෂ බලකා…
ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරදී
ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර (30) පැවති විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ තරගයකින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාජය විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 142 ට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව 146 ක් ලබාගත්තේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට පෙර (19.5) පන්දුවේදීය. තරගයේ 17 ඕවරයේ වනිදු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබාගෙන දස්කම් දැක්වුවද ශ්‍රී…
අරගලය ට දින 100යි
ගාලු මුවදොර අරගලය ආරම්භවී අදට (17) දින 100ක් සම්පූර්ණ වේ. පසුගිය අප්‍රේල් මස 09 වනදා තරුණ පිරිසක් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කෙරුණි. මේ අතර අරගලයට කැපවී දිවිදුන් පුද්ගලයින් සැමරීම සඳහා ඊයේ (16) රාත්‍රී විශේෂ සැමරුම් උත්සවයක් ද අරගල භූමියේදී පැවැත්විය. මේ සඳහා විශාල පිරිසක්…
කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් ගැනිමට සතියක් ඇතුලත ලක්ෂ 27 ක්
කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීමේ කළුතර දිස්ත්‍රික් සුව සරණ සෞඛ්‍ය අරමුදල සදහා සතියක් ඇතුලත රුපියල් ලක්ෂ විසිහතක මුදලක් පරිත්‍යාගකරමින් ජනතාව හැකි අයුරින් මිනිස් ජීවිත බේරිගැනීමට උරදෙමින් සිටිති. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ රෝග පරික්ෂාවට විශාල අඩුවක්ව පවතින පී.සී.ආර්. යන්ත්‍රයක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යයතනයට ලබාදිම සදහා ආරම්භකල සුව සරණ සෞඛ්‍ය අරමුදල මේවන විට…
රට තුළ ඉදිරියේදී පාන් හිගයක්
රට තුළ ඉදිරියේදී විශාල පාන් හිගයක් ඇති වීමට ඉඩ ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ මෙරට බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය තිරිගු පිටි හිග වීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවයි. ඉදිරියේ දී පාන් සඳහාද පෝලිමක් ඇති වනු ඇති බවත් පාන් වල මිල ඉතා ඉහල යනු ඇති…