Similar Posts
කැන්වසින් යන තරුවකට දවසකට ලක්ෂයක්
මැතිවරණ ප්රචාරක කටයුතු සදහා සහභාගී වන නලු නිලි ගායක ගායිකාවන් වැනි ජනපි‍්‍රය තරුවක් සදහා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ එකහාමාරක මුදලක් දිනකට ලබා දෙන බව වාර්තා වේ. එසේ එම එක් ජනපි‍්‍රය තරුවක් පිරිවරා තවත් කුඩා තරු 10-15ත් අතර පිරිසක් සහභාගී වෙමින් කැන්වසින් ව්‍යාපාරයේ යෙදිය යුතු අතර, එම එක් කණ්ඩායමක් සදහා දිනක වියදම ඇතුලූ කුඩා තරු සදහා…
සුඛෝපභෝගී බස් රථයකින් රුහුණු කුමාරිට හාද්දක්
අම්බලන්ගොඩ, වේනමුල්ල දුම්රිය හරස් මාර්ගයේ දී අද(20) උදෑසන සුඛෝපභෝගී බස් රථයක් රුහුණු කුමාරි දුම්රියේ ගැටෙයි. දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති අතර, එහි දුම්රිය සංඥා පමණක් ක්‍රියාත්මක වන ස්ථානයක් බව සදහන් වෙයි. කෙසේ වෙතත් දුම්රියේ ගැටුණු බස් රථය මාර්ගයෙන් ඉවතට විසි වි ගොස් ඇත. මේ වන විට අනතුරින් තුවාල ලැබු බස් රථයේ රියදුරු බලපිටිය රෝහලේ…
විදුලි සේවකයින් අද ලෙඩ වෙයි
විදුලි සේවකයින් අද (27)ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි. ඒ, ආසාධාරණ බදු ප්‍රතිපත්තිය විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ය. ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේ, දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැඳවා විරෝධතාවක නිරතවීමට ද නියමිත බවයි.
ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දීමනාව නොමැතිව හැරී යති
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා රජය විසින් මාසිකව ලබාදෙන රු දෙදහසක වැඩිහිටි දීමනාව ලබා ගැනීමට හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ තැපැල් කාර්යාල ඉදිරිපිට විශාල පිරිසක්රැදී සිටියහ. සෑම මසකම 10 දින සිට 15 දින දක්වා අදාළ වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල විසින් ගෙවනු ලබයි. 12 දින රජයේ නිවාඩු දිනයක් බව නොදත් වැඩිහිටියන් තැපැල් කාර්යාලය වෙත පැමිණ තැපැල් කාර්යාල වසා දමා…
එකම පවුලකින් කොවිඩ් රෝගීන් දස දෙනෙක්
රාජ්‍ය බැංකුවක රියදුරු මහතෙකුට කොවිඩ් ආසාධනයවීමත් සමග අනුරාධපුර පාලාඩිකුලම ප්‍රදේශයේ එකම පවුලකින් කොවිඩ් රෝගීන් දස දෙනෙකුගෙන් යුතු පොකුරක් නිර්මානයවීම හා පොකුරේ සිටිනා බාලවයස්කාර සිසුවෙකු හේතුවෙන් අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ එක් පන්තියක් සතියක කාලයක් වසාදැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. අනුරාධපුර ශික්ෂන රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුගේ බාල සහෝදරයා ඇතුළු පවුලේ ඥාතින් පිරිසකට වෛරසය ආසාධනයවි…