මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.
මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
තවත් පුද්ගලයින් 168 වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත.
ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහා බව පැහැදිලිවම කිව හැකි යැයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. එය එසේ නොවේ නම් මෙම ප්‍රභේදය රටට ඇතුළු වූයේ කෙසේ දැයි රජය විසින් හෙළි කළ යුතු බවද එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා…
බුරවි සුළි කුණාටුවෙන් බලපෑමක් ඇතිවේ යැයි සැකපල කරමින් කඩ පනහ වැවේ (වන්නියම්කුලම වැව) සොරොව්ව විවෘත කර දින හතරකට ආසන්න කාලයක් සොරෙව්ව වසාදැමීමට කටයුතු නොකිරිමෙන් වැවේ තිබූ ජල පරිමාවෙන් අඩි හයක් අඩුවි තිබෙනා බවත් අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින් ඊට වගකිව යුතු බව කඩ පනහ වැව පරිහරණය කරන්නන් චෝදනා කළහ. කඩ පනහා අවට ජනතාව…
අද ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව ඉන්න බොහෝ අපේක්ෂකයන් වතු ජනතාවට බොරු පවසන බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද සමහර අපේක්ෂකයන් කියනවා මේ වතුකරයේ වතු කම්කරුවන්ට තේවතු බෙදලා දෙනවා කියලා මෙය කරන්න…
විවිධ ප්‍රදේශවල සිට මධ්‍යම පලාතට පැමිනෙන පිරිස් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිම ස්ථාන තුනකදි සිදු කිරිමට පියවර ගෙන ඇති බව මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නිහාල් වීරසුරිය මහතා පවසයි. මෙම උත්සව සමයන් තුලදි ලංකාවේ විවිධ ප්‍රදේශවල සිට විශේෂයෙන් මධ්‍යම පලාතේ නුවරඑළිය වසන්ත උත්සවය සදහා විශාල පිරිසක් පැමිනෙන බවත් එම අය අතර කොවිඩ්…
චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවට අන්තර් ජාතික මට්ටමට සිංහල සිනමාව ඔසවා තැබීමටත් අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීමට සහ එම කර්මාන්තය නියාමනයට “Film Sri Lanka” නමින් ආයතනයක් පිහිටුවීමට පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. යෝජිත ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව…