Similar Posts
කඩවත කොස්තාපල්ගේ ඝාතනයට බන්ටි අත්අඩංගුවට
කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඝාතනයට සම්බන්ධ බන්ටි නැමති සැකකරු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් බන්ටි නැමැත්තා, මෙම පොලිස් කොස්තාපල්වරයා අනියම් සබඳතාවක් පැවැත්වූ බව කියන කාන්තාවගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ඔහු සමග ඝාතනය සඳහා යොදා ගත් කඩු දෙකක්, ජංගම දුරකථන 5ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සුද්දා නැමති…
මැදිරිගිරියේ වකුගඩු රෝගීන් 2395ක්
මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව වාර්තාවන මෑදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ එකමුතුගම හා බිසෝබණ්ඩාරගම ග්‍රාමසේවා වසම්වලින් වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂ කාර්යාලයේ දිස්ත්‍රික් වකුගඩු රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මලින් මෙත්තසූරිය මහතා පවසයි. වෛද්‍ය මාලින් මෙත්තසූරිය මහතා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු ලබා…
ඇල්ල පහල පාලම අනතුරකට අත වනයි
දොඩන්ගොඩ, තුඩුගල මාර්ගයේ ඇල්ල පහල පාලම දිරා අබලන්ව රථ වාහන ගමනා ගමනය සීමාකර ඇතත් එය නොතකා බර වාහන ගමන් කිරිමෙන් බරපතල අනතුරක් අත ළගයැයි, ප්‍රදේශයේ ජනතාව අනතුරු අගවති. යටතේ විජිත සමයේ ඉදිකල බව කියැවෙන මෙම පාලමේ යකඩ ගරාදි දිරාපත්ව අවස්ථා කිපයකදි තාවකාලික ප්‍රතිසංස්කරණ මුක්කු යොදා තිබේ. පාලම අබලන් නිසා බර වාහන ගමනා ගමනය තහනම් කරමින්…
කාලගුණේ වෙනස් වෙයි
දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව…
කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමේ
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් පිටාර මට්ටමට ලගා වෙමින් පවතින බව එම ජලශ බාර නිලධාරියකු වැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් 09වන දින උදැසන වන විට කාලසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට…