ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ගම්බිම් යන ජනතාවගේ පහසුව සඳහා අද (15) රාත්‍රී 7.35 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරි  පවසයි.

මෙයට අමතරව කොටුව දුම්රිය ස්ථානයෙන් අද රාත්‍රී 7.15 ට පිටත්ව යාපනය බලා යන අංක 87 දරණ දුම්රියට අමතරව මැදිරි 2 ක් එක්කොට ඇති බවද නියෝජ්‍ය ගමනාගමන අධිකාරී පොල්වත්ත මහතා කීය.

More Stories