Similar Posts
තව සතියක් රට වහන්න
දැනට ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා ලබන මස (ඔක්තෝබර්) මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. දැනට පවතින සංචරණ සීමා එක්වරම ලිහිල් කළහොත් රට පුරා ව්‍යාප්ත වී පවතින ඩෙල්ටා ප්‍රභේදයෙන් නැවතත් රෝගීන් වැඩි වී මරණ සංඛ්‍යාව ඉහළ යාම වැඩිවිය හැකි යැයි මෙම සංගමය අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ…
වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් මතුවීමත් සමග රට Lock Down කිරීමට යයි
ගත වූ පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාදිතයින් 463ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව එක් දිනකදි වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1451කි.එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ. රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම…
අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්නැයි දැනුම් දෙයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම…
සුවහසක් වූ පිළිකා රෝගී දරුවන්ගේ සිත, ගත, මනස සුවපත් කරන සුව අරණ
පිළිකාව හා සටන් වදින ආදරණීයයන් හට සහාය වීමේත්, පිළිකාව පරදා ජීවිතේ ජයගත් ආදරණීයයන්ව අගය කිරීමේත්, ජීවිතයට සමුදී මෙලොවින් නික්ම ගිය අපේම මිනිසුන් හට ගෞරවයක් ලබා දීමේත් සහ පිළිකාවට එරෙහිව සටන් කිරීම අත් නොහැර සටන් කිරීමට සවියක් ව පිටුපසින් සිටීමේත් ඉලක්කයක් ඇතිව බලාපොරොත්තුවේ නවාතැන්පළ ඉන්දිරා පිළිකා භාරයයි. එලෙසම සුවය ගෙනෙන නිවහනක් යන උදාරතර සිතුවිල්ලත් සමඟින් රටට…
ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු
මේ මැතිවරණයට එන හැම දෙනාම එන්නේ රණවිරුවන් බේරන්න බවත් අපට වුණු වින්නැහිය ගැන බලන්න නෙමේ යැයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි. වසර 30 කට පසුව ඇත්ත දැනගැනීමට කාර්යාලයක් හිමි වු බවත් වන්දි ලබා ගැනීමට වන්දි කොමිසමක් පිහිටෙවු බවත් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස නීතියක් සම්මත වුවේත් ජීනීවා යෝජනාවලිය නිසා බවද ඔහු පවසයි….