Similar Posts
වැඩ බලන පොලිස්පතිගේ අවධානය පිණිසයි
දුෂ්කර පළාත් වල සේවය කරන පොලිස් නිලධාරින්ට ඇඳිරි නීතිය නිසා සිය නිවෙස් ගැන සොයා බැලීමට නොහැකි වීමෙන් ඔවුන් දැඩි මානසික පීඩනයකට ලක්ව තිබේ. විශේෂයෙන්ම උතුරු පළාතේ දුපත් ආශ්රිත පොලිස් ස්ථාන වල සේවය කරන පොලිස් නිලධාරින් මෙම තත්ත්වයට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් එක් පොලිස් නිලධාරියෙකු අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ ඔහු දින 52 කින්…
ෆේස්බුක් සමාගමට අධිකරණ නියෝගයක්
ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර ඇත. අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසටය. පරිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
පිටරට සිටින ලාංකිකයින් 27,000ක් යළි පැමිණීමට අවසර ඉල්ලයි
විදේශ රටවල සිටින ලාංකිකයින් විසි හත්දහසක් පමණ මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් රවීනාත ආරියසිංහ මහතා සඳහන් කළේ, මෙරටට නොඑන අයට ලොව පුරා පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල 67 ක් මගින් ඔවුන්ට කළ හැකි සෑම උපකාරයක්ම මේ වනවිට සිදු කරමින් සිටින බවයි. මැදපෙරදිග කලාපයේ රැකියා අහිමී වී යම්…
අර්ජුන එජාපයෙන් ඉවතට
හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඊයේ (29) ඉල්ලා අස්වී තිබේ. පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත. එජාපය නිසි ලෙස ප්‍රතිසංවිධානය නොකිරීම තමාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව යැයි ද අර්ජුන රණතුංග මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.
අවුරුදු 23නේ ගංජා Man
අඩි දාහතරක් උස ගංජා පැල දහයක් සමඟ තරුණයකු අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසනවා. මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිස් බල ප්‍රදේශයේ කඩිහාර පාත්‍රාගල වත්ත පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙක් වන අතර නිවස පිටුපස මෙම ගංජා වගාව සිදු කරගෙන ගොස් ඇත. සැකකරු හා ගංජා පැළ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු හා ගංජා…
නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට , පොදු ප්‍රවාහනයට සීමා
ඔක්තෝම්බර් 01 වැනිදා අලුයම 04.00 ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ, ඉන්පසු කටයුතු කළ යුතු ආකාරය සඳහන් මාර්ගෝපදේශ නිකුත් කරන බවටත් ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යි. සති 02 ක් යන තෙක් කිසිදු දුම්රියක් ධාවනය නොකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය…