Similar Posts
කොරෝනා මරණ ප්‍රථිශතයේ අඩුවීමක්
පසුගිය මාස 4 තුළ යම් සාර්ථක තත්වයක පසු වූ රුසියාව අද වන කොරෝනා වසංගතයෙන් පීඩා විදින ලෝකයේ තුන්වැනි රට බවට පත් තිබේ. මෙම ලයිස්තුවේ පළමු ස්ථානය තවමත් පසුවන්නේ ඇමරිකා ඒක්සත් ජනපදයයි. ඇමරිකාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 1,408,636 සොයා ගෙන ඇති අතර, වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 83,425 කි. මෙම රෝගීන් සංඛ්‍යාව සොයා ගැනීම සදහා…
බෝගම්බර රැඳවියෝ 104කට කොරෝනා
බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. රැඳවියන් 211 දෙනකුට අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන ඇත. එම බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනකු රඳවා සිටින අතර ඔවුන් ද කඩිනමින් පි .සි ආර් .පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පවසයි.
රිලා කරදර හේතුවෙන් ගම්මාන කිපයකම ගෙවතු වගාවන් විනාශයි
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇල්ලඋඩ, ඇබර්ඩින්, හෝමාගම, පේරගොල්ල, පල්ලේවත්ත, දාගම්පිටිය, හොරකඩ, බදුපොළ, පේරගහාමුල යන ගම්මානවල සැරි සරන රිලා රංචු එම ගම්මානවල ගෙවතු වගාවන් විනාශ කරන බව එම ගම්මානවල බොහෝ පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි…
නව අධිවේගී මාර්ගයේ බස් සේවා අද(24) සිට – ගාස්තු මෙන්න
දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට, බරවකුඹුක දක්වා කොටසේ බස් සේවා අද(24) සිට ආරම්භ වීමට නියමිතයි. අද පෙරවරුවේ බස් සේවාවන් ආරම්භ වන්නේ තංගල්ල බස් නැවතුම්පොළේ සිටයි. තංගල්ල සිට කොළඹට රුපියල් 680 ක් ද තංගල්ල සිට මාකුඹුර දක්වා 610ක් ද හම්බන්තොට සිට කොළඹට රුපියල් 880ක් ද හම්බන්තොට සිට මාකුඹුර දක්වා රුපියල් 810 ක් ද ගාස්තු…
ඩමි අපේක්ෂකයන් වහා ඉවත්වන්න – පැෆරල්
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් 35 දෙනාගෙන් ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවට තමන් වෙත තොරතුරැ ලැබී ඇති බවත්, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන මෙම අපේක්ෂකයින් වහා ඉල්ලා අස්විය යුතු බවත්, පැෆරල් සංවිධානය සඳහන් කරයි. මෙම අපේක්ෂකයින් 12 දෙනාගෙන් 5 දෙනෙකු ඒක් ප්‍රධාන අපේක්ෂකයෙකුටත් තවත්…