Similar Posts
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී යුද හමුදාපති හමුවේ
ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයින් දෙදෙනෙක් ඉකුත් (23)දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමු විය. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ප්‍රධානී මෙසර්ස් ලූකස් පෙට්‍රිඩිස් (Messrs Loukas Petridis) සහ අන්තර්ජාතික රතුකුරුස කමිටුවේ ත්‍රිවිධ හමුදාවේ කලාපීය නියෝජිත ජැක් ලෙමේ (Jacques Lemay) යන මහත්වරුන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර පැවති මෙම…
අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදා කැඳවයි
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබේ. අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් ගැසට් නිවේදනය අද (27) ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ. පරිපාලන…
දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක ක්‍රිකට් තරඟය අද
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වෙනවා. තරඟය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. තරග 3කින් සමන්විත මෙම එක්දින තරඟාවලිය මේ වන විට එකට එකක් ලෙස සම තත්වයේ පසුවනවා. අද පැවැත්වෙන තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක්…
අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමක් ගැන අනාවරණයක්
අන්තර්ජාලය හරහා මුදල් වංචාකිරීමේ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබේ. ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එහි ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 59 දෙනෙකු ද කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය. විදේශීය ජාතිකයන් ඉලක්ක කර එම ජාවාරම සිදුකර ඇති අතර දැනට රුපියල් කෝටි 30ක පමණ මුදලක් ඔවුන් වංචා කර ඇති බවද පොලීසිය පැවසයි.
වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්
රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට ඉවත් කරන බවත් ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන බද්ද වඩාත් විනිවිදභාවයෙන්…