Similar Posts
ගත වූ පැය 24 තුල අමෙරිකාව මරණ 2037 යි
ලොව පුරා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් ගණන 16 ලක්ෂ 99,583ක්. වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 502,049ක් වනවා. ගතවු පැය 24 තුල එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 2037වන අතර එරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 18719 ක් ලෙසයි දැක්වුනේ. ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා…
නව ජනපති, වැඩ භාර ගනී!
හත් වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිය ධූරයේ වැඩ භාර ගනු ලැබීය. මේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද එක්ව සිටියහ. මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු සිය නිල කාර්යාල වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා…
79 හැවිරිදි සුදු කතට අතවර කළ දහ අටේ තරුණයා
හැත්තෑ නම හැවිරිදි ජර්මන් ජාතික කාන්තාවක් දුෂණය කළ බව කියන 18 හැවිරිදි තරුණයෙකු පසුගියදා අත් අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය කියයි. බේරුවල මරදාන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි මෙම කාන්තාවට අතවර කළ බව කියන තරුණයා මීට පෙරද මෙවැනි වැරදි වලට චෝදනාවට ලක්වූවෙකු බවද පොලීසිය කියයි. කාන්තාව අසනිප තත්වයෙන් පසුවන නිසා ප්‍රදේශයේ මහ රෝහලකට ඇතුලත් කර…
ගොවි මහතෙකු අලි ප්‍රහාරයකින් මරුමුවට
මඩකලපුව , කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිත්තන්ඩි ප්‍රදේශයේ ගොවි මහතෙකු වන අලි ප්‍රහාරයකින් මරුමුවට පත්ව ඇති බව කිරාන් වනජීවි කාර්යාලය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රාසයියා ගනේෂ්වර (58) නම් දරුවන් හතර දෙනෙකුගේ පියෙකි. ඔහු තම කුඹුරේ පැල්පතේ නිදාගෙන සිටියදී මෙසේ වන අලියා පෙමිණ පහරදී මරණයට පත් කොට ඇත. මඩකළපුව ,පත්තිනි ගම, විනය ගම, සිත් චන්ඩි යන…
ඇඳිරි නීති බලපත්‍ර යොදාගෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර වැඩ වරදි
සෞඛ්‍ය සේවා ඇඳිරි නීති බලපත්‍රය යොදගෙන මත් පෙති ,මත් කරල් සහ ගිණි අවි උණ්ඩ ප්‍රවාහනය කළ කළුතර නාගොඩ මහ රෝහලේ සේවය කරන සුළු සේවකයෙකු හා ඔහුගේ සහෝදරයා අද (04) දහවල් අත් අඩංගුවට ගත් බව කළුතර දිසා දූෂණ මර්දන ඒකකය කියයි . සුව සේවකයා තම ඇඳිරිනීති බලපත්‍ර යතුරු පැදියේ ප්‍රදර්ශනය කරමින් මත් පෙති 220 ක්, මත්…
නීතිඥ සාලිය පීරිස් අධිකරණය හා විධායකය ගැන කතා කරයි
අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට විධායකයේ උත්සාහයන් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති සාලිය පීරිස් මහතා පවසා සිටී. රටේ විධායකය එලෙස හැසිරෙන්නේ නම් මහජනතාව නීතියට අවනත වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත් මෙය විධායකය විසින් ලබාදෙන ඉතා නරක ආදර්ශයක් බවත් වෘත්තිකයන් ලෙස මීට එරෙහිව නැගී සිටීම ඔවුන්ගේ යුතුකමක් බවත් පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන්…