ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව බීජ අලෙවිසැල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබේ. ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තු විසින් නිපදවනු ලබන බීජ ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීම සඳහායි. මේ අතර මෙරට වගා කටයුතු සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිශ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව, ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි දෙමුහුම් බීජ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපළ මඟින් නිශ්පාදනය පුළුල් කිරීම මේවනවිටත් ආරම්භ කර ඇති බවයි එම’ දෙපාර්තමේන්තුව පැවසුවේ.
Similar Posts
ජාන ප්‍රශ්නයක් නිසා මිනිසා වඳවී යාමට ආසන්නයි
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් මෙය තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය පසුගිය වසර මිලියන ගණනක් තුළ වෙනස්කම් රැසකට ලක් වී ඇති බව සඳහන්.පසුගිය වසර මිලියන 166 තුළ Y…
විකල්ප නැත පැය හතරක විදුලිය විසන්ධි කිරීමක්
ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම අඩුවීම හේතුවෙන් දිනකට පැය හතරක විදුලිය විසන්ධි කිරීමට සූදානම් වන ලෙස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අනතුරු අඟවයි. ලංකා විදුලි බල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පවතින ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් සදහන් කරයි. ඒ් අනුව දින තුනකට පසු විදුලිබල මණ්ඩලයට විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට…
ජල ගාස්තු ඉහල දැමිමත් සමග හෝටල්වල ආහාර මිල ඉහලට
ජල ගාස්තු ඉහල දැමිමත් සමග හෝටල්වල ආහාර මිලද යම් ප්‍රමානකින් ඉහල දැමිමට සිදු වන බව මෙ ප්‍රදේශයේ හෝටල් හිමියන් කිප දෙනකුම පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මේ වන විට ජල ගාස්තු දැඩි ලෙස ඉහල දැමිමත් සමග තම ව්‍යාපාර පවත්වාගෙන යාමට නම් තම හෝටල්වල ආහාර මිල ඉහල දැමිමට සිදුවන බවත්ය….
යුක්රේනයට පහරදීමට බෙලාරුස් විශේෂ බළකායද රුසියානූ හමුදාව සමඟ එක්වෙයි
යුක්රේනය ආක්‍රමණය කිරීමේ යෙදී සිටින රුසියානු හමුදාවට සහාය පිණිස බෙලාරුස් රාජ්‍යය ද එක්වී ඇත. යුක්රේන බුද්ධි සේවාව හෙළි කළේ බෙලාරුස් ජනපති ඇලැක්සැන්ඩර් ලූකාසෙන්කෝ සිය විශේෂ බළකාය කයිවු නගරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රවාහන යානාවලට යවා ඇති බවයි. බෙලාරුස් සිට යුක්රේනයේ සයිටෝමීර් ගුවන්තොටුපළට රොකට් ප්‍රහාරයක් එල්ලවූ බව යුක්රේන බුද්ධි සේවාව හෙළිකර ඇත. රුසියානු ආක්‍රමණයෙන් සිවිල් වැසියන්…